wahaneka Fuel efficiency hoyne khmda?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක අහන්නත් දෙයක්ද බන්

    ෆුල් ටෑන්ක් ගහපන්. ට්‍රිප් මීටරේ සීරෝ කරපන්.. තෙල් ඉවරවෙනකන් දුවපන් ආයේ ෆුල් ටෑන්ක් ගහපන්.. කිලෝමීටර ගාන ලීටර ගානෙන් බෙදපන්
     
    • Like
    Reactions: hardrockloverz

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,058
    1
    57,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ හිතන තරම් සරල නෑ. කාලයක් තිස්සෙ පෙට්‍රල් ගහන ප්‍රමාණයයි දුවන දුරයි මොනිටර් කරන්න වෙනවා. සමහරු ෆුල් ටෑන්ක් ගහල කිලෝමීටර් සීයක් විතර දුවල ආයෙත් ෆුල් ටෑන්ක් ගහනවා. ඒක ඒතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    රත්තරං;19284810 said:
    ඕක අහන්නත් දෙයක්ද බන්

    ෆුල් ටෑන්ක් ගහපන්. ට්‍රිප් මීටරේ සීරෝ කරපන්.. තෙල් ඉවරවෙනකන් දුවපන් ආයේ ෆුල් ටෑන්ක් ගහපන්.. කිලෝමීටර ගාන ලීටර ගානෙන් බෙදපන්

    Ela saho. Ek vahana expert knekma reply ekak dapu eka santhosai..

    Ethakota town eke mchra karnwa? Trafic eke mechra karnwa, dura ydi mechra kala kyla wena wena ganan kyne khmda katiya?
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    වැඩේ හිතන තරම් සරල නෑ. කාලයක් තිස්සෙ පෙට්‍රල් ගහන ප්‍රමාණයයි දුවන දුරයි මොනිටර් කරන්න වෙනවා. සමහරු ෆුල් ටෑන්ක් ගහල කිලෝමීටර් සීයක් විතර දුවල ආයෙත් ෆුල් ටෑන්ක් ගහනවා. ඒක ඒතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.

    ela bro..Ehenam mkada mchn sarthaka krame?

    Bike eke nan ful tank gahala thel ewara unama reserve eke shed ekta gyki. Wahaneka mkada karne?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ela saho. Ek vahana expert knekma reply ekak dapu eka santhosai..

    Ethakota town eke mchra karnwa? Trafic eke mechra karnwa, dura ydi mechra kala kyla wena wena ganan kyne khmda katiya?
    අපි එදිනෙදා දුවනකොට (හාල් පොල් අරක්කු ගේන්න කොටු පයින්න එහාට මෙහාට යද්දි :P) ඔය ක්‍රමේට මොනිටර් කරපන්. ඒ තමයි ලග

    දුර ට්‍රිප් එකක් යනකොට බලපන්. ඒ තමයි දුර
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    රත්තරං;19284915 said:
    අපි එදිනෙදා දුවනකොට (හාල් පොල් අරක්කු ගේන්න කොටු පයින්න එහාට මෙහාට යද්දි :P) ඔය ක්‍රමේට මොනිටර් කරපන්. ඒ තමයි ලග

    දුර ට්‍රිප් එකක් යනකොට බලපන්. ඒ තමයි දුර

    Ela bro.. Thel ewara wenkan duwala Bike eke nan reserve dan gyaki wahaneka mkada karne? Galumaka dan ynwda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ela bro.. Thel ewara wenkan duwala Bike eke nan reserve dan gyaki wahaneka mkada karne? Galumaka dan ynwda?
    යකූ.... අර ලයිට් එකක් පත්තු වෙන්නේ තෙල් ඉවරයි කියලා... ඒක පත්තු වෙලා තව සෑහෙන්න දිව්වහැකි..

    ෆුල් ටෑන්ක් ගහලා 5න් 4ක් විතර ඉවරවෙද්දි ආයේ ෆුල් ටෑන්ක් ගහපන්. ගහනකොටනේ බලන්නේ කොච්චර ලීටර ප්‍රමානයක් පිච්චිලාද කියලා.. නැතිව ඕක හිටියහම නෙමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    nah nah byk eheka car eheka :lol:karoth ithin apahu bus eheka ellila shed ehekata yanna wenawa :lol:
    ඒත් සාර්තක නෑ... සේරම හිස් කරලා ලීටරයක් ටැංකියට දාලා කාබ් එකෙන් බටේ ගලෝලා ආයෙම ලීටරේ කෑන් එකකට අල්ලලා බලපන්. ඕනේනම් මිලි ලීටර 700ක් එයි.. ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් තමා වැඩියෙන්ම සාර්තක ක්‍රමේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;19284974 said:
    ඒත් සාර්තක නෑ... සේරම හිස් කරලා ලීටරයක් ටැංකියට දාලා කාබ් එකෙන් බටේ ගලෝලා ආයෙම ලීටරේ කෑන් එකකට අල්ලලා බලපන්. ඕනේනම් මිලි ලීටර 700ක් එයි.. ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් තමා වැඩියෙන්ම සාර්තක ක්‍රමේ

    :shocked: ammata siri mata eka diea wune nah ow ow

    washpa wenawa :sorry: mage karame haiyanne nah mchn :(

    full tank krame karpaan mchnz :P
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    රත්තරං;19284969 said:
    යකූ.... අර ලයිට් එකක් පත්තු වෙන්නේ තෙල් ඉවරයි කියලා... ඒක පත්තු වෙලා තව සෑහෙන්න දිව්වහැකි..

    ෆුල් ටෑන්ක් ගහලා 5න් 4ක් විතර ඉවරවෙද්දි ආයේ ෆුල් ටෑන්ක් ගහපන්. ගහනකොටනේ බලන්නේ කොච්චර ලීටර ප්‍රමානයක් පිච්චිලාද කියලා.. නැතිව ඕක හිටියහම නෙමේ

    Apita khnda bn oya lyt pathu wena whana. Head lyt wada karneth idala hitala wage..

    Desal metaren 1/4 wage tyedi thel gahala aye metare ethnta awma duwpu k.m gana leter ganen beduwath hari ne?