මචං emission test results එක බලල කොහොමද වාහනේ fuel efficiency එක ගැන කියන්නේ?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,354 113 Nov 10, 2023 #1 මචං emission test results එක බලල කොහොමද වාහනේ fuel efficiency එක ගැන කියන්නේ?
Don GasCan Well-known member Nov 3, 2010 43,715 50,082 113 සේදවත්ත Nov 10, 2023 #2 එතන එකෙක්ගෙන් අහපන් Reactions: kochchimiris and U-tag
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Nov 10, 2023 #3 Unburned hydrocarbons walinui air/fuel ratio ekenui guesstimate ekak gannawa athi. Reactions: U-tag
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Nov 10, 2023 #4 එතන උන් කියනවාඇහුවොත් එමිෂන් රිපෝර්ට් එකේ ගහල තීනවා ෆුවල් වේස්ට් වෙන ප්රතිශතය කියල එකක් ඒක හරිද කියල දන්නේ නෑ ඕක අරං ලයිසන් එකැ ගන්න ගියාම ප්රාදේශීය ලේකම් එකේ අයගෙනුත් ඇහුවොත් කියයි සමහරවිට ඕක එතනිනුත් බලනවනේ Reactions: U-tag
එතන උන් කියනවාඇහුවොත් එමිෂන් රිපෝර්ට් එකේ ගහල තීනවා ෆුවල් වේස්ට් වෙන ප්රතිශතය කියල එකක් ඒක හරිද කියල දන්නේ නෑ ඕක අරං ලයිසන් එකැ ගන්න ගියාම ප්රාදේශීය ලේකම් එකේ අයගෙනුත් ඇහුවොත් කියයි සමහරවිට ඕක එතනිනුත් බලනවනේ