රත්තරං;19284810 said:ඕක අහන්නත් දෙයක්ද බන්
ෆුල් ටෑන්ක් ගහපන්. ට්‍රිප් මීටරේ සීරෝ කරපන්.. තෙල් ඉවරවෙනකන් දුවපන් ආයේ ෆුල් ටෑන්ක් ගහපන්.. කිලෝමීටර ගාන ලීටර ගානෙන් බෙදපන්
වැඩේ හිතන තරම් සරල නෑ. කාලයක් තිස්සෙ පෙට්‍රල් ගහන ප්‍රමාණයයි දුවන දුරයි මොනිටර් කරන්න වෙනවා. සමහරු ෆුල් ටෑන්ක් ගහල කිලෝමීටර් සීයක් විතර දුවල ආයෙත් ෆුල් ටෑන්ක් ගහනවා. ඒක ඒතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.
අපි එදිනෙදා දුවනකොට (හාල් පොල් අරක්කු ගේන්න කොටු පයින්න එහාට මෙහාට යද්දිEla saho. Ek vahana expert knekma reply ekak dapu eka santhosai..
Ethakota town eke mchra karnwa? Trafic eke mechra karnwa, dura ydi mechra kala kyla wena wena ganan kyne khmda katiya?
) ඔය ක්‍රමේට මොනිටර් කරපන්. ඒ තමයි ලගpetrol 1ltr gahala thawa 1ltr bothalayak dagena balapn padala ltr ehekata kochchra ynwada kiyala
bothale petrol tika magadi hittoth

petrol 1ltr gahala thawa 1ltr bothalayak dagena balapn padala ltr ehekata kochchra ynwada kiyala
bothale petrol tika magadi hittoth
රත්තරං;19284935 said:මිනිස්සු නැතිවෙන උපදෙස් දෙන්න එපා යකූ...
![]()

eh man ohoma test kara 
රත්තරං;19284915 said:අපි එදිනෙදා දුවනකොට (හාල් පොල් අරක්කු ගේන්න කොටු පයින්න එහාට මෙහාට යද්දි) ඔය ක්‍රමේට මොනිටර් කරපන්. ඒ තමයි ලග
දුර ට්‍රිප් එකක් යනකොට බලපන්. ඒ තමයි දුර
Elaa...wahanekth ohmada?

රත්තරං;19284957 said:කාර් එකක?![]()
karoth ithin apahu bus eheka ellila shed ehekata yanna wenawa 
යකූ.... අර ලයිට් එකක් පත්තු වෙන්නේ තෙල් ඉවරයි කියලා... ඒක පත්තු වෙලා තව සෑහෙන්න දිව්වහැකි..Ela bro.. Thel ewara wenkan duwala Bike eke nan reserve dan gyaki wahaneka mkada karne? Galumaka dan ynwda?
ඒත් සාර්තක නෑ... සේරම හිස් කරලා ලීටරයක් ටැංකියට දාලා කාබ් එකෙන් බටේ ගලෝලා ආයෙම ලීටරේ කෑන් එකකට අල්ලලා බලපන්. ඕනේනම් මිලි ලීටර 700ක් එයි.. ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් තමා වැඩියෙන්ම සාර්තක ක්‍රමේnah nah byk eheka car ehekakaroth ithin apahu bus eheka ellila shed ehekata yanna wenawa
![]()
රත්තරං;19284974 said:ඒත් සාර්තක නෑ... සේරම හිස් කරලා ලීටරයක් ටැංකියට දාලා කාබ් එකෙන් බටේ ගලෝලා ආයෙම ලීටරේ කෑන් එකකට අල්ලලා බලපන්. ඕනේනම් මිලි ලීටර 700ක් එයි.. ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් තමා වැඩියෙන්ම සාර්තක ක්‍රමේ
ammata siri mata eka diea wune nah ow ow
mage karame haiyanne nah mchn 

රත්තරං;19284969 said:යකූ.... අර ලයිට් එකක් පත්තු වෙන්නේ තෙල් ඉවරයි කියලා... ඒක පත්තු වෙලා තව සෑහෙන්න දිව්වහැකි..
ෆුල් ටෑන්ක් ගහලා 5න් 4ක් විතර ඉවරවෙද්දි ආයේ ෆුල් ටෑන්ක් ගහපන්. ගහනකොටනේ බලන්නේ කොච්චර ලීටර ප්‍රමානයක් පිච්චිලාද කියලා.. නැතිව ඕක හිටියහම නෙමේ
ammata siri mata eka diea wune nah ow ow
washpa wenawamage karame haiyanne nah mchn
full tank krame karpaan mchnz![]()