අනේ මන්දා උබගේ මේකප් ගැන දැනීම බිංදුවයි, බිංදුවත් වැඩී බන් ඝෘන ගනන් මම හිතන්නේ.

මචන් ගල නම් සමහර විට සුදු ඇති. but මචන් වයිට් ක්රීම් කියලත් ජාතියක් තියෙනවා කියලා මතකයේ තියාගනින් . . .එතකොට ගලත් මේකප් කියලද උබ කියන්නේ
මචන් ගල නම් සමහර විට සුදු ඇති. but මචන් වයිට් ක්රීම් කියලත් ජාතියක් තියෙනවා කියලා මතකයේ තියාගනින් . . .

ube love1(sachini) nadda dan?![]()

මම නම් හිතන්නේ නැහැ මුට අකමැති කිසිම කොල්ලෙක් මෙ මිහිපිට ඉන්නවා කියලා ඉස්සර තිබ්බ වැරදි ආකල්පය නැතුව මෙන්න නියම කොල්ලො මචන් කට්ට කාලා ඉස්කොලේ යන කාලේ ඉදන් පොඩි වයසේ කෙල්ලෙක්ට ආදරේ කරලා කිසිම වචනයක් වන් නොකියා එයා වෙනුවෙන් සිංදු ලියලා බදින්න අවුරුදු 2කකට කලින් තමයි කෙල්ල යාලු වුනාට කතා කරලා තියෙන්නෙ 1996 ඉදන් පස්සෙන් ගිහින් ආදරෙන් ඉදපු කෙල්ලව(කෙලල් 6 මූ 9 වසරේ), කොහොම වුනත් මුගේ අඩන කටහඩක් නැති හින්ද විරහා ගිත ආදර ගීත පට්ටේට මූටම ආවෙනික නිසා මූ යුනික්, කොහොම වුනත් එ කලෙත් මූ පිටින් දැකල පඩ කිව්වට මූව දැකලා කතාබහා කරහම තමයි සීරාම ඩයක් එකක් කියලා දන්නේ, සූපර්ස්ටා මගේ යාලුවෙක් ගියා උට සප් එකට උ එක්ක එ දවස්වල රත්මලානෙමයි ඉතින් එල + 9
ශෙහානයගේ කටින්ම උගේ ලව් එක අහන්න පට්ට