ශ්‍රී ලාංකිකයා ,
එහෙමත් නැත්තන් අපේ රට , ශ්‍රී ලංකාව ,
pray for paris ,
30 අවුරුදු යුද්ධය ...
මේ වගේ මාතෘකාවල් කිහිපයකින්ම ත්‍රෙඩ් කිහිපයක් ඊයේ දවස පුරා එළකිරියේ දැක්ක නිසා අද පුංචි කතාවක් කියන්නයි යන්නේ. මෙගා නාටිටියක් නෙවෙයි , එත් ටිකක් දිග වෙයි.දිග ලිපියක් උනොත් සමාවෙන්න ඕනේ. තාම ජීවිතේ පුංචි එකා කාලේ ගෙවන මගේ මතයේ මොකක් හරි අඩුපාඩුවක් තියේ නං ඒක නිවැරදි කරලා දෙන චේතනාවෙන් හරි කමක් නෑ මේක කියෝනව නං පිං.
මේ එළකිරියේ බහුතරයක් , මං මුස්ලිම් ආගම ගැන දරන මතයත් එක්ක අනිවා ගැටෙන බව මං දන්නවා . මගෙන් කැපෙන රෙප් වලින් , ලැබෙන කමෙන්ට්ස් වලින් ඒක මට තේරෙනවා. ඒ වගේම අපේ රටේ බහුතරයකගේත් තියෙන මතවාදය ඕකම තමයි කියලත් මට දැනෙනවා. එත් 1000ක් වැරදි පාරේ ගියත් තමන් හරි පාරේ යනවා නං බය නැතුව යන්න ඕනේ කියන එක හිතේ තියන් මං නං ඕව නොදැක්ක වගේ ඉන්නවා. කතාව ඕක නෙවෙයි. අපි ඕක අමතක කරමු. ඔය මුස්ලිම් , ආගම් , ත්‍රස්තවාදය , අන්තවාදය කියන හැමදේම අපි අමතක කරමු. කතාව වෙන තැනකින් පටන් ගමු.
අපි , එහෙම නැත්තන් ශ්‍රී ලාංකිකයෝ,
අපිට වරදින්න හේතුව මොකක්ද ?
එතකොට ඔයා මගෙන් අහන්න පුළුවන් අපිට වැරදිලා ද ? මං දැනන් හිටියේ නැහැනේ කියල ..
මං කියනවා ඔව් අපිට වැරදිලා. මොකද අපිට හරි ගියා නං එදා සුද්දගෙන් අපේ රටට නිදහස ලැබෙනකොට හිටියට වඩා හැම අතින්ම දියුණු වුනු , හැම අතින්ම ශ්‍රේෂ්ට ජාතියක් වෙන්න ඕනේ. මොකද ඒ නිදහස ගන්න තමයි අපි දත කාගෙන , පොර බැදගෙන , මිනි මරාගෙන , ගිවිසුම් ගහගෙන එච්චර මහන්සි වුනේ .. එත් .......... ඇත්තටම සුද්ද අපිට නිදහස දෙද්දී , අපි ඒ නිදහස දරා ගන්න පුළුවන් ජාතියක් බවට පත් වෙලා හිටියද ?
නැත මිත්‍රවරුනි නැත.
To be continued...........
***********************

මාව ටිකක් පොලිෂ් කර ගන්න .. ඉතින් මට සන්තෝසයි.. 