කොග්ගල නිළමේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
part 3 thiyena ekak dapankoo


ලබුගෙඩියා ගාව තියනවා කිව්වා බං.... ස්කෑන් කරලා දාන්නම් කිව්වේ...මුල් පිටුවේ පොර කමෙන්ට් කරලා ඇති
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


කමෙන්ට් කරපු, බම්ප් කරපු, රෙප් දීපු හැමෝතම තැන්ක්ස් මචං... තුන් වෙනි කොටස හොයාගත්ත කෙනෙක් අනිවා ලිංක් එකක් දාන්න
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ පොතේ මොකද්ද තියෙන්නේ මචන්.
සක්ෂිප්තව කියපන් කෝ



රාවණා රජ කාලේ හිටපු කෙනෙක් වර්තමානේ ඉපදිලා ඉන්නවා....මිනිහගේ යාලුවෙක්ට අමනුශ්‍යයෙක් වැහෙනවා..ඒ අමනුශ්‍යයා විස්තර කරනවා මේ ඉන්න පුද්ගලයාගේ අතීත ආත්මය ගැන...එතනට තවත් අමනුශ්‍යයින් ඇවිත් ලොකු විස්තරයක් කරනවා රාවණා කාලේ ගැන....මුල් පිටු 10 කියවපන් මචං.... උඹට කියවන්න හිතෙයි
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    රාවණා රජ කාලේ හිටපු කෙනෙක් වර්තමානේ ඉපදිලා ඉන්නවා....මිනිහගේ යාලුවෙක්ට අමනුශ්‍යයෙක් වැහෙනවා..ඒ අමනුශ්‍යයා විස්තර කරනවා මේ ඉන්න පුද්ගලයාගේ අතීත ආත්මය ගැන...එතනට තවත් අමනුශ්‍යයින් ඇවිත් ලොකු විස්තරයක් කරනවා රාවණා කාලේ ගැන....මුල් පිටු 10 කියවපන් මචං.... උඹට කියවන්න හිතෙයි

    මම කියවන්නම්.
    මේ ගැන කලිනුත් දේවල් එළකිරි එකේ දාලා තිබ්බා.
    තැන්ක්ස් මචන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පොතේ මොකද්ද තියෙන්නේ මචන්.
    සක්ෂිප්තව කියපන් කෝ
    මනුස්සයෙක්ගේ යාලුවෙක්ට වැහිච්ච භූතයෙක් මාර්ගයෙන් රාවණා කාලේ හිටපු මිනිස්සු (දැන් භූතයෝ) සෙට් එකක් එක්ක කතා කරල ඒ කාලේ ව්ස්තර අහගත්ත සීන් එකක්. :baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA


    ලබුගෙඩියා ගාව තියනවා කිව්වා බං.... ස්කෑන් කරලා දාන්නම් කිව්වේ...මුල් පිටුවේ පොර කමෙන්ට් කරලා ඇති

    ilaga para niwaduwa awama me hamthanatama gihin balanna oni:)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    13+
    කියවගෙන යන ගමන්. ඇත්ත උනත් බොරු උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට කිසිම අදහසක් නැතිව හිටිය, නොදැකපු, නොඅහපු දෙයක් ගැන සිතිවිල්ලක් හරි මවාගන්න පුලුවන් වෙයි කියල හිතෙනව මේක කියවගෙන යද්දි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    13+
    කියවගෙන යන ගමන්. ඇත්ත උනත් බොරු උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට කිසිම අදහසක් නැතිව හිටිය, නොදැකපු, නොඅහපු දෙයක් ගැන සිතිවිල්ලක් හරි මවාගන්න පුලුවන් වෙයි කියල හිතෙනව මේක කියවගෙන යද්දි.



    අනිවා......

    කියවල ඉවර උනාම අපි හිත හිටපු දේවල් වෙනස් වෙනවා වගේම අලුතින් හිතන්න දෙවලුත් එකතුවෙනවා...
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන්ලා...
    හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්...

    ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ....

    මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ....

    අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා....

    ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...

    3weni eketh thiyana tika danta puluwan welawaka macho...:):)