මාත් පොඩි 12V 35A බැටරියක් තියලා තියෙන්නේ අවුලක් නැ, හැබැයි චාර්ජ් වෙන්න ටිකක් වෙලා යනවා. UPS එකට අවුලක් වෙන්නේ නැ...
awlak ne ban.....
Mama use koranne 120A bataer y kattak
I replaced mine with a 10Ah Motorcycle battery. works fine. (it lasts for about 30 minutes)
චාජ් වෙන්න වෙලා යයි මචෝ.... හැබැයි හත් වරුවක් බැකප් එක නම් දෙයි.....![]()


uba ehenam nandi kiyahan.N♥K_forever;19289156 said:Hama kenama dan mami kiyanne![]()

okk uraj maami. thankss aahh![]()
![]()
කවුද යකෝ මාමි.......!!
N♥K_forever;19289156 said:Hama kenama dan mami kiyanne![]()

machan oya vage batry damama charge veddi acid gandai gas ekakui yanavane bn
mn threewheel batry ekak gahala thiyenava bn.matanam epa una bn