Car DVD / Monitor Installation

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    කට්ටිය ගොඩක් අය ඇහුවා නෙ ඩීවීඩී ප්ලේයර් එක හයි කරාද කියලා. ඔන්න අද තමා මේ වැඩේ ඉවර කරන්න වෙලාවක් හම්බුනෙ.

    ඉස්සර වෙලාම කියන්න ඕනෙ මෙච්චර වයර් ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ මම සෙටප් දෙකක් පාවිච්චි කරන නිසා. ඩිවීඩී ප්ලේයර් එක ජපන් නිසා මෙහෙට රේඩියො අහුවෙන්නෙ නෑ. ඉතින් මම සෝනි සෙට් එකත් යූස් කරනවා.

    වාහනේ ස්පීකර්ස් 4යි. එතකොට වයර් තියෙනවා 8ක් සෙට් දෙකෙන් වයර් 16යි මේ වයර් ටික රිලේ එකකින් කඩන්න ඕනෙ සෙට් දෙක වෙනම වැඩ කරන්න ඔක්කොම වයර් 24ක්.

    IMG_4356.jpg


    ඊටපස්සෙ මේක වයර් තියලා පාස්සගන්න ඕනෙ. කාටහරි ඕනෙ උනොත් වයර් කරන විදිහ අහන්න. මේක රිලේ එකෙන් රිලේ එකට වෙනස් වෙන්න පුලුවන්.

    වෙන්න ඕනෙ එක සෙට් එකක් ඔන් කරපුහම ඒ සෙට් එකට ස්පීකර්ස් කනෙක්ට් වෙන්නයි අනිත් වෙලාවට අනිත් සෙට් එකට කනෙක්ට් වෙන්නයි.

    මේ රිලේ ඔන් කරන්න මම ගත්තෙ සෙට් එකෙන් සෙට් එක ඔන් කරපුහම අව්ට් කරන 12ව් රේල් එක.

    IMG_4360.jpg
    IMG_4362.jpg


    මේක ඉවර කරලා මම කරේ මේ රිලේ එකත් එක්ක වයරින් හනස්ස ඩීවීඩී ප්ලේයර් එකට කනෙක්ට් කරන එක.. මට ඒකට ටිකක් දිග වයර් හනස්සක් හදන්න උනා. ෆැක්ටරි රේඩියො එකේ ඉදන් වයර් ගන්න. ඉලුමිනේශන් ඇතුලුව වයර් 10ක් විතර තිබ්බා මතක නෑ හරියටම.

    IMAG0514.jpg


    ඊට පස්සෙ නම් ඉතින් වාහනේ ඩෑශ්බෝර්ඩ් එක ගලවලා වයර් ටික අමුනන්න තමා තියෙන්නෙ. මම නම් ඉතින් මේවට ගන්න ක්ලිප් ගත්තා වැඩේ පිලිවෙලට කරන්න ඕනෙ නිසා.

    IMAG0516.jpg
    IMAG0518.jpg
    IMAG0638.jpg
    IMAG0639.jpg


    මොනිටර් එක වයර් කරන එක නම් ගේමක් නෑ නෙ. මට වැඩේ ලේසි උනා ෆුල් අප් හෝල්ස්ට්‍රි නිසා. වයර් පේන්නෙ නැතුව ගන්න පුලුවන් උනා. කනු දිගේ.

    IMAG0635.jpg
    IMAG0644.jpg


    ඔන්න ඔහොම තමා උනේ. මේ සෙට් එක හදන පාර්ට් එක පල්ලෙහ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1705019
    ඩීවීඩී ප්ලේයර් එකේ සව්න්ඩ්ස් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්. ජපන් ඉදන් ආව පයනියර් ස්පීකර්ස් තියෙන්නෙ. සබ්වූෆර් නොමැත. ඒත් ඉතින් ඔයාලට බේස් අහන්න නම් සබ් එකක් ඕනෙ. මේකෙ සව්න්ඩ්ස් නම් කියල වැඩක් නෑ මාරම කොලිටි :)



    ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරලා ඔය.

    මොනිටර් එක:
    HTML:
    http://www.ebay.com/itm/141345826963
    දැනට මේක පාවිච්චි කරලා පස්සේ හොද එකක් ගන්න ඕනෙ. මේකෙත් කියන්න තරම් නරකක් නම් නෑ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Set deken ekak wath china newe.. Adzest japan.. SONY malaysia

    monitor eka nam China :( wena ekak gannawa.. passe mekath 8k da kohedo.. japan ekak 20k wath wenawa..

    අපෙත් තියෙන්නෙ ඔය සෙට් එකක්මයි බන්. ඔය මූනමයි. පිටකොටුවෙන් ගත්තෙ 5000 කට. චයිනීස් තමා මන් හිතන්නෙ. ආපු පෙට්ටියෙවත් සෝනි කියල ගහල නෑ. හෑබෑයි සෝනි බෑජ් එකනම් තියෙනව. 7000ක් කියල අපි අඩු කරගත්තා 5000ට. ඩීවීඩී යූඑස්බී ඔක්කොම තියෙනවා. අපේ වෑගන් එක නිසා මොනිටරයක් හයි කරන්න තෑනක් නෑති නිසා හයි කලේ නෑ. ස්පීකර් දෙකනම් ජෑපනීස් පයනියර්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    අපෙත් තියෙන්නෙ ඔය සෙට් එකක්මයි බන්. ඔය මූනමයි. පිටකොටුවෙන් ගත්තෙ 5000 කට. චයිනීස් තමා මන් හිතන්නෙ. ආපු පෙට්ටියෙවත් සෝනි කියල ගහල නෑ. හෑබෑයි සෝනි බෑජ් එකනම් තියෙනව.

    eka copy ekak wenna athi meka original ban.. mama galawala balala tiyenne.. meka 5000 ekak newe..

    IMAG0648.jpg


    IMAG0647.jpg


    HTML:
    http://www.sony-asia.com/local/product/cdx-gt480us
    :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඩීවීඩී යූඑස්බී ඔක්කොම තියෙනවා. අපේ වෑගන් එක නිසා මොනිටරයක් හයි කරන්න තෑනක් නෑති නිසා හයි කලේ නෑ. ස්පීකර් දෙකනම් ජෑපනීස් පයනියර්.

    USB tiyenawa.. mp3 tiyenawa.. DVD mokuth na.. mp3 / aac thama.. china ewun copy karala.. dvd th dala.. sony dannawa nam un waha kanawa :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    නියමයි මචන්
    පිලිවෙලට කරල තියෙනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :)

    ඩෑෂ් බෝඩ් එක ගැලෙව්වාම මටනම් පිස්සු වගේ...:baffled:
    +Rep
    :rofl::sorry:

    පට්ට මචං
    මටත් monitor එකක් ගන්න ඕන බන් උබ ගත්තේ කොහෙන්ද

    ebay..
    HTML:
    http://www.ebay.com/itm/141345826963

    පට්ටයි ඈ, සබ් එකක් නැති උනාට සවුන්ඩ් එහෙම කොලිටියට තියනව බං

    ow ban japan neh.. original speakers tiyenne japan walin awa eaki.. peaker box ekak wath na.. doors, interior wala tiyena speakers :P

    නියමයි මචන්
    පිලිවෙලට කරල තියෙනවා.

    thanks ban