කට්ටිය ගොඩක් අය ඇහුවා නෙ ඩීවීඩී ප්ලේයර් එක හයි කරාද කියලා. ඔන්න අද තමා මේ වැඩේ ඉවර කරන්න වෙලාවක් හම්බුනෙ.
ඉස්සර වෙලාම කියන්න ඕනෙ මෙච්චර වයර් ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ මම සෙටප් දෙකක් පාවිච්චි කරන නිසා. ඩිවීඩී ප්ලේයර් එක ජපන් නිසා මෙහෙට රේඩියො අහුවෙන්නෙ නෑ. ඉතින් මම සෝනි සෙට් එකත් යූස් කරනවා.
වාහනේ ස්පීකර්ස් 4යි. එතකොට වයර් තියෙනවා 8ක් සෙට් දෙකෙන් වයර් 16යි මේ වයර් ටික රිලේ එකකින් කඩන්න ඕනෙ සෙට් දෙක වෙනම වැඩ කරන්න ඔක්කොම වයර් 24ක්.
ඊටපස්සෙ මේක වයර් තියලා පාස්සගන්න ඕනෙ. කාටහරි ඕනෙ උනොත් වයර් කරන විදිහ අහන්න. මේක රිලේ එකෙන් රිලේ එකට වෙනස් වෙන්න පුලුවන්.
වෙන්න ඕනෙ එක සෙට් එකක් ඔන් කරපුහම ඒ සෙට් එකට ස්පීකර්ස් කනෙක්ට් වෙන්නයි අනිත් වෙලාවට අනිත් සෙට් එකට කනෙක්ට් වෙන්නයි.
මේ රිලේ ඔන් කරන්න මම ගත්තෙ සෙට් එකෙන් සෙට් එක ඔන් කරපුහම අව්ට් කරන 12ව් රේල් එක.
මේක ඉවර කරලා මම කරේ මේ රිලේ එකත් එක්ක වයරින් හනස්ස ඩීවීඩී ප්ලේයර් එකට කනෙක්ට් කරන එක.. මට ඒකට ටිකක් දිග වයර් හනස්සක් හදන්න උනා. ෆැක්ටරි රේඩියො එකේ ඉදන් වයර් ගන්න. ඉලුමිනේශන් ඇතුලුව වයර් 10ක් විතර තිබ්බා මතක නෑ හරියටම.
ඊට පස්සෙ නම් ඉතින් වාහනේ ඩෑශ්බෝර්ඩ් එක ගලවලා වයර් ටික අමුනන්න තමා තියෙන්නෙ. මම නම් ඉතින් මේවට ගන්න ක්ලිප් ගත්තා වැඩේ පිලිවෙලට කරන්න ඕනෙ නිසා.
මොනිටර් එක වයර් කරන එක නම් ගේමක් නෑ නෙ. මට වැඩේ ලේසි උනා ෆුල් අප් හෝල්ස්ට්රි නිසා. වයර් පේන්නෙ නැතුව ගන්න පුලුවන් උනා. කනු දිගේ.
ඔන්න ඔහොම තමා උනේ. මේ සෙට් එක හදන පාර්ට් එක පල්ලෙහ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
ඩීවීඩී ප්ලේයර් එකේ සව්න්ඩ්ස් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්. ජපන් ඉදන් ආව පයනියර් ස්පීකර්ස් තියෙන්නෙ. සබ්වූෆර් නොමැත. ඒත් ඉතින් ඔයාලට බේස් අහන්න නම් සබ් එකක් ඕනෙ. මේකෙ සව්න්ඩ්ස් නම් කියල වැඩක් නෑ මාරම කොලිටි 
ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරලා ඔය.
මොනිටර් එක:
දැනට මේක පාවිච්චි කරලා පස්සේ හොද එකක් ගන්න ඕනෙ. මේකෙත් කියන්න තරම් නරකක් නම් නෑ.
ඉස්සර වෙලාම කියන්න ඕනෙ මෙච්චර වයර් ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ මම සෙටප් දෙකක් පාවිච්චි කරන නිසා. ඩිවීඩී ප්ලේයර් එක ජපන් නිසා මෙහෙට රේඩියො අහුවෙන්නෙ නෑ. ඉතින් මම සෝනි සෙට් එකත් යූස් කරනවා.
වාහනේ ස්පීකර්ස් 4යි. එතකොට වයර් තියෙනවා 8ක් සෙට් දෙකෙන් වයර් 16යි මේ වයර් ටික රිලේ එකකින් කඩන්න ඕනෙ සෙට් දෙක වෙනම වැඩ කරන්න ඔක්කොම වයර් 24ක්.
ඊටපස්සෙ මේක වයර් තියලා පාස්සගන්න ඕනෙ. කාටහරි ඕනෙ උනොත් වයර් කරන විදිහ අහන්න. මේක රිලේ එකෙන් රිලේ එකට වෙනස් වෙන්න පුලුවන්.
වෙන්න ඕනෙ එක සෙට් එකක් ඔන් කරපුහම ඒ සෙට් එකට ස්පීකර්ස් කනෙක්ට් වෙන්නයි අනිත් වෙලාවට අනිත් සෙට් එකට කනෙක්ට් වෙන්නයි.
මේ රිලේ ඔන් කරන්න මම ගත්තෙ සෙට් එකෙන් සෙට් එක ඔන් කරපුහම අව්ට් කරන 12ව් රේල් එක.
මේක ඉවර කරලා මම කරේ මේ රිලේ එකත් එක්ක වයරින් හනස්ස ඩීවීඩී ප්ලේයර් එකට කනෙක්ට් කරන එක.. මට ඒකට ටිකක් දිග වයර් හනස්සක් හදන්න උනා. ෆැක්ටරි රේඩියො එකේ ඉදන් වයර් ගන්න. ඉලුමිනේශන් ඇතුලුව වයර් 10ක් විතර තිබ්බා මතක නෑ හරියටම.
ඊට පස්සෙ නම් ඉතින් වාහනේ ඩෑශ්බෝර්ඩ් එක ගලවලා වයර් ටික අමුනන්න තමා තියෙන්නෙ. මම නම් ඉතින් මේවට ගන්න ක්ලිප් ගත්තා වැඩේ පිලිවෙලට කරන්න ඕනෙ නිසා.
මොනිටර් එක වයර් කරන එක නම් ගේමක් නෑ නෙ. මට වැඩේ ලේසි උනා ෆුල් අප් හෝල්ස්ට්රි නිසා. වයර් පේන්නෙ නැතුව ගන්න පුලුවන් උනා. කනු දිගේ.
ඔන්න ඔහොම තමා උනේ. මේ සෙට් එක හදන පාර්ට් එක පල්ලෙහ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1705019

ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරලා ඔය.
මොනිටර් එක:
HTML:
http://www.ebay.com/itm/141345826963

නිසාන් කැරවන් එකක් නේහ්......
අපෙත් තිබිලා දුන්නා කියහංකෝ ඕකක්.....
සුපිරියටම කරලා තියෙනවා....... 