perfume for GF

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    hemas-goya-body-spray.jpg
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කඩේකට ගිහින් බජට් එක කියල අහන්න ඒ රේන්ජ් එකේ තියන ඔක්කම බලල කැමති එක තෝරන්න. ගන්න තියන හොඳම විදිහ ඕක. එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ. සුවඳ හිතා ගෙන ගිහින් ගන්නත් බෑනේ. බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් වල සුවඳ අවස්ථා තුනක් තියනවා. මුලින්ම එන සුවඳ මේක තමා වැඩියෙන්ම දැනෙන එක, වැඩිවෙලා තියෙන්නේ නෑ, විනාඩි දෙකක් තුනක් උපරිම.
    දෙවෙනි එක වැඩිම කාලයක් තියනවා පැය පහ හයක් සමහර විටඊටත් වඩා තියන්න පුළුවන්.
    අන්තිම එක, දැනෙන්නේ උවමනාවෙන් ඉඹලා බැලුවොත් විතරයි.
    එකම පර්ෆියුම් එක උනත් ඔය විවිද අවස්ථා වල සුවඳ වෙනස් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ ගැනත් හිතන්න.

    පර්ෆියුම් එකක් චෙක් කලාට පස්සේ කෝපී/තේ සුවද බලල නහය නියුට්‍රල් කරගන්න අමතක කරන්න එපා.