මොන මගුලටද දැන් ආවේ ඌරෝ.....
පෙරේදා හවස ඉන්න තිබ්බේ උඹ....![]()
එදා වැස්ස බන් මෙහට අම්බානක ..!!



ලොග් උනා දෙතුන්පාරක් ..අම්ම කෑගහනවා බන්




ලොග් උනා දෙතුන්පාරක් ..අම්ම කෑගහනවා බන්


මොන මගුලටද දැන් ආවේ ඌරෝ.....
පෙරේදා හවස ඉන්න තිබ්බේ උඹ....![]()





ඒක දැනගන්න තමයි මාත් මේ බලන් ඉන්නේ බං![]()


එදා වැස්ස බන් මෙහට අම්බානක ..!!
ලොග් උනා දෙතුන්පාරක් ..අම්ම කෑගහනවා බන්


අපිත් වැස්සෙ තමයි යකෝ ආවේ...
මොන හෙනයක් ගැහුවත් මේ වගේ ආතල් මිස් කරගන්න බෑ නේ![]()
අපිත් වැස්සෙ තමයි යකෝ ආවේ...
මොන හෙනයක් ගැහුවත් මේ වගේ ආතල් මිස් කරගන්න බෑ නේ![]()

මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න
ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති
mama ubata pereda 9+ dunna nama dala

