Rep කපන උන්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඒක දැනගන්න තමයි මාත් මේ බලන් ඉන්නේ බං :)

    මට නම් දැන් හිතෙන්නේ මෙතන හොද මුණ පෙන්නන් ඉන්න එවුන්ම
    එක එකා කොටවලා ආතල් ගන්නවා වගේ ..!! :nerd::nerd:
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    Rep කපන උන් 11-16-2015 03:11 AM :lol:
     
    • Like
    Reactions: Ridila™

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එදා වැස්ස බන් මෙහට අම්බානක ..!!
    :(:(:(
    ලොග් උනා දෙතුන්පාරක් ..අම්ම කෑගහනවා බන් :(:(


    අපිත් වැස්සෙ තමයි යකෝ ආවේ...:growl:

    මොන හෙනයක් ගැහුවත් මේ වගේ ආතල් මිස් කරගන්න බෑ නේ:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති

    mama ubata pereda 9+ dunna nama dala
     
    • Like
    Reactions: sagee123

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mama ubata pereda 9+ dunna nama dala


    දැක්ක යකෝ... උඹ ගැන මුකුත් හිතුවේ නෑ:lol:


    රෙප් බැක් කරන්න විදියක් නෑ මේ දවස් ටිකේ...බීපු ආතල් ත්‍රෙඩ් එකේ කතා දාන කට්ටියට රෙප් දීලම රෙප් ඉවරයි :(