ආයෙමචන් මට මේව ඇඹරි කියන්න ඕන නෑ. මට කෑල්ල එක්ක film එකක් බලන්න යන්න ඕන box එකකට.
මචන්ල ගම්පහ, වත්තල පැත්තෙන් මොනවද හොද Film hall තියෙන්නෙ හොද box තියන? ගියපු එවුන් ඉන්නව නම් පොඩ්ඩක් කියහල්ලකො. හොද box තියන online ticket book කරන්න පුළුවන් නන් තවත් හොදයි
Last edited:


