Ebay වලින් ලේසියෙන් සල්ලි හොයන හැටි

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Ebay වලින් ලේසියෙන් සල්ලි හොයන හැටි

    post removed......!!

    අපේ උන්ට ආයෙත් කිසි දෙයක් මින්පසු කියා නොදෙමි.....
    දෙයක් හොරාට බදාගෙන කන්නෙ නැතිව බෙදාගෙන කන්න දුන්නම අපේ උන් බත් පතේ පහරලා යන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: thushana

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ජරා වැඩ කරන්න එපා යකො. හරි යන්නෙ නැ උබල වගෙ එව්න්ට
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    EBay eken account suspend wenawa tika dawasakin.
    Hama ekatama refund illanda giyama

    සෙලර් කාරය එක්ක ප්‍රයිවෙට් මැසේජ් වලින් කතා කරලා වැඩේ ගොඩදා ගනිං. ඊබේ එක ගාවගන්න එපා බං
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හිගන වැඩ කරන්න ලැජ්ජා නැද්ද යකෝ. ඔහොම හොරා කන සල්ලි ඔක්කොම හැදි ගෑවිලම පලයන්. අදටත් මිනිහෙක්ට සාධාරණ බිස්නස් එකක් කරලා ගොඩ එන්න බැරි උඹලා වගේ හිකනල්ලු හින්දා තමයි. පාරෙ හිගා කාපන් ඔයිට නම්බුයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    උබ මේක සාර්ථක ලෙස කරන් යන බ්ස්නස් එකක් ද බන්?
    කැත වැඩ මෙවා..ඔකුන් ලංකාවට බඩු ඒවන්නෙත් නැති වෙනවා මෙහෙම ඒවා කලාම
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ඔන්න ඕකෙනෙ දෙයක් හොරාට බදාගෙන කන්නෙ නැතිව බෙදාගෙන කන්න දුන්නම අපේ උන් බත් පතේ පහරලා යන්නෙ:frown::frown::frown::frown:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    උබල වගේ උන් හින්ද තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. උබට ඔයවගේ අදහසක් හරි අපු 1ක ගෙන ලැජ්ජයි

    බය නැතුව මුව report කරපන්
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    අමරුවෙන් ජොබ් එකක් හොයා ගන්න බැරිව ebay එකෙන් sell කරල ජීවත් වෙන අයත් ඔය අතරෙ ඉන්නව කියල හිතා ගනින්
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අමරුවෙන් ජොබ් එකක් හොයා ගන්න බැරිව ebay එකෙන් sell කරල ජීවත් වෙන අයත් ඔය අතරෙ ඉන්නව කියල හිතා ගනින්

    මම කියන්නෙ චීන්නු ගැන බං...
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මචන්.. තරහ වෙන්න එපා. මේ වැඩෙ හරියට හොර කමක් වගෙ. තව එකෙක් ට කෙල කරල කරන වැඩක් නෙ. අපිත් Ebay Sell කරනව. අපෙන් කවුරුහරි refund ඉල්ලද්දි අපිට දෙලො රත් වෙනව. එ දුක තෙරෙන නිසයි මෙහෙම කියන්නෙ
     
    • Like
    Reactions: arsehole-froce