☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
size eka wadi kamata kohe hari hira wenna athi ithin neda :)
Ow ow..:growl:
කොහෙද යකෝ මෙච්චර කල් වසන් වෙලා හිටියේ ..!! :dull::dull:
Poddak busy una sudo..Ada thamai Tikak free une..ithin oyawa balala yanna awa me paththe ..:yes::P:love:
ඔහේ ඉන්නවා.
:D:D
ඒ කියන්නේ දොරෙන් එලියට ගන්න අමාරු සයිස් එකක්ද?:shocked::shocked:

:frown::frown:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

2uoknjp.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් කිබුලෝ ..සිරාවටම ..!! :dull::dull:
    පතුලටම ඇනිලා තියෙන්නේ ..!! විල්තෙර අහද්දී තමා වේදනාවේ උපරිම තලේට යන්නේ :sorry::sorry:

    විල්තෙරට පොඩි යෝජනාවක් කරන්න මම ඉන්නේ....
    මම නොකරන සිකුරාදා වලදී විල් තෙර කලින් කරපු ඒවයේ රෙකෝඩිං ටික දාන්න කියන්න ලොකු තැනට....
    පොඩ්ඩක් කතා කරන්න ඕන එතුමට. මොකද එතුමා කැමති නෑ විල්තෙර රෙකෝඩිං වලින් යනවට...
    හැමදාම අළුත ඒව එතුමට ඕන විල්තෙරින්....

    අපිට නොකිව්වට ලොක්ක ඕක අහනව යන හැම දවසක ම!:baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    විල්තෙරට පොඩි යෝජනාවක් කරන්න මම ඉන්නේ....
    මම නොකරන සිකුරාදා වලදී විල් තෙර කලින් කරපු ඒවයේ රෙකෝඩිං ටික දාන්න කියන්න ලොකු තැනට....
    පොඩ්ඩක් කතා කරන්න ඕන එතුමට. මොකද එතුමා කැමති නෑ විල්තෙර රෙකෝඩිං වලින් යනවට...
    හැමදාම අළුත ඒව එතුමට ඕන විල්තෙරින්....

    අපිට නොකිව්වට ලොක්ක ඕක අහනව යන හැම දවසක ම!:baffled:

    එකනම් සැහෙන්ට වටිනවා ..මොකෝ එහෙම කියන්නේ ..ඕකට ඇබ්බැහි වෙච්චි අපි වගේ එවුන්ට
    සිකුරාදා හවස වෙද්දී පොඩි ගටටුකාරී තත්වයක් උදා වෙනවා නිදාගන්න :baffled::baffled:
    නැත්තටම නැති එකේ රෙකෝඩිං එකක් යනවනම් සහෙන්ට වටිනවා .මමත් මේ කපුගේ මහත්තයාගේ ෂෝ එක අයෙත් අහන්න විදිහක් ගැන කල්පනා කර කරාමයි හිටියේ ..!!
    ලොක්කට දන නමලා හරි ඉල්ලන්න ඕනේ එහෙනම් ඒ වැඩේට කැමති වෙන්න කියල ;);)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මරුටියේ යතුරු කටේ සීන් එකද...:dull:

    මං කමෙන්ටුවකුත් දාල ඇති අයියේ ඒකට:)

    :yes::yes: මට කමෙන්ටුව මග ඇරුනද දන්නෙ නෑ මල්ලි :sorry:
     
    Status
    Not open for further replies.