ඉතිරි ටික මං තේ එකක් එහෙම ගහල ඇවිත් කියන්නං ඈ!![]()
තේ එකයි..33යි මට නම්

ඉතිරි ටික මං තේ එකක් එහෙම ගහල ඇවිත් කියන්නං ඈ!![]()

එම්බා මෝඝ මානවකය!අයියා හරි. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ.
පුරුෂ පාර්ශවයට මට ඒ ටැලන්ට් එක පිහිටලාම නෑ.
හැබැයි ස්ත්‍රී පාර්ශව වලට නම් මට ඒ ටැලන්ට් එක තියෙනවා..
මට ඊලඟ ආත්මෙදි නෙමෙයි ආත්ම සාරාසංක කල්ප ලක්ශයකදී වත් ඒ ටැලන්ට් එක එපා!!!
දැං ඔන්න... මේ අපේ සිංහල පන්තියයි...![]()

හි*වා නේහ් ඉතිං තියලා..එම්බා මෝඝ මානවකය!
පළමුව තා එක් කරුණක් මෙසේ ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන මා නොවක් වමැ තුති පුදමි. ඒ, තා සල්ලාලයෙකු, ස්ත්‍රී ලෝලයෙකු සහ ස්ත්‍රී ධූර්තයෙකු බව මෙහි පුසිද්ධියේ මැ පිළි ගැනීමයි. එනිසා මෙහි රැදී සිටින ස්ත්‍රියනි, මේ ස්ත්‍රී සොඩා ගෙන් පරිස්සම් වුව මැනවැ.
දෙවැන්න තට ඒ හැකියාව නොමැති වීමය. ඒ හැකියාව පමණක් නොවැ, තට අර හැකියාව ද නොමැති බවට මම මෙහි කැට තබමි! මා හට ඒ හැකියාව ඇත්තේ තට මෙන් ස්ත්‍රීන් පොළඹවා තාගේ ශිෂ්ණ පූජාවෙහි වහළුන් කොට ගැනීමට නොවේ. මා හට ඇති හැකියාව වන්නේ යමක් තර්කානුකූලව යමෙකුට පහදා දීමට යැ. දිවා රෑ තිස්සේ මැ, ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමයෙන් රංජනය වී, වවුලන් ගනිමින් දුම්රිය අස්සේ රිංගන තා වැනි නියං සායට හසු වූ වානරයෙකු වැනි පුගුලෙකු ගෙන් එවැනි තර්කානුකූල බස් බිනීමක් කෙසේ නම් අපේක්ෂා කරම් හ ද?
වන්නාව, තා වැනි මූක මණ්ඩුකයන් ගේ බස් මා මා ගේ ගුද වාතයෙකු තරම් වත් ගනන් නොගනිමි. තට මෙහි කැමති බරිදි උඩු බිරිය හැකියැ. තගේ සුනඛ භේරී වෘන්දය අසනු ඉවසිය නොහැකි තැන මෙහි උන් තට කැට මුගුරින් පහරා තගේ ගලග්රහයෙන් ගෙන තා පරසක්වල ගසනා දිනය වැඩි ඈතෙක නොවේ.![]()
දැං අරූ කොහොමැයි රෙද්දක් ඇදං පාරෙ යන්නෙ 

Mr PERERA![]()
Mr PERERA is Hell yeah!!!!
Senior Member
Last Activity: Today 02:22 PM
Current Activity: Replying to Thread ☣☣ මඤ්ඤං උයන ☣☣ 5
එම්බා මෝඝ මානවකය!
පළමුව තා එක් කරුණක් මෙසේ ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන මා නොවක් වමැ තුති පුදමි. ඒ, තා සල්ලාලයෙකු, ස්ත්‍රී ලෝලයෙකු සහ ස්ත්‍රී ධූර්තයෙකු බව මෙහි පුසිද්ධියේ මැ පිළි ගැනීමයි. එනිසා මෙහි රැදී සිටින ස්ත්‍රියනි, මේ ස්ත්‍රී සොඩා ගෙන් පරිස්සම් වුව මැනවැ.
දෙවැන්න තට ඒ හැකියාව නොමැති වීමය. ඒ හැකියාව පමණක් නොවැ, තට අර හැකියාව ද නොමැති බවට මම මෙහි කැට තබමි! මා හට ඒ හැකියාව ඇත්තේ තට මෙන් ස්ත්‍රීන් පොළඹවා තාගේ ශිෂ්ණ පූජාවෙහි වහළුන් කොට ගැනීමට නොවේ. මා හට ඇති හැකියාව වන්නේ යමක් තර්කානුකූලව යමෙකුට පහදා දීමට යැ. දිවා රෑ තිස්සේ මැ, ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමයෙන් රංජනය වී, වවුලන් ගනිමින් දුම්රිය අස්සේ රිංගන තා වැනි නියං සායට හසු වූ වානරයෙකු වැනි පුගුලෙකු ගෙන් එවැනි තර්කානුකූල බස් බිනීමක් කෙසේ නම් අපේක්ෂා කරම් හ ද?
වන්නාව, තා වැනි මූක මණ්ඩුකයන් ගේ බස් මා මා ගේ ගුද වාතයෙකු තරම් වත් ගනන් නොගනිමි. තට මෙහි කැමති බරිදි උඩු බිරිය හැකියැ. තගේ සුනඛ භේරී වෘන්දය අසනු ඉවසිය නොහැකි තැන මෙහි උන් තට කැට මුගුරින් පහරා තගේ ගලග්රහයෙන් ගෙන තා පරසක්වල ගසනා දිනය වැඩි ඈතෙක නොවේ.![]()

උදේම ගත්තා කෝල් එකක්..
ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....
අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්‍රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න..
හුටා බඩා හෙන පීඒබීඑක්ස් සිස්ටම් එකක්ම දාලා... ලේටස්ට්ම ටෙක්නොලොජියෙන් වැඩ..ඔන්න ඔහේ රැදී සිටියා
සිංහල භාශා ප්‍රවේශය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු.. ටෙක් ස්මාට්ල් ලංකා වෙතින් න්ස්ඩ්ග්ජස්රොග්නොඉසර්ජ්ගිඅස්රජ්ග්පිඅස්රජ්ගස්රි ප්ජ්ග් හෙන බර බර ගොඩකින් පස්සේ ඕන් කියපි අපගේ පාරිභෝගික නියෝ (ඕයි ඔය එකම මගුල උදේ ඉදන් එන හැම කෝල් එකකටම
කියෝ කියෝ ඉන්නේ නැතුව උදේ ඉදන් ගිහින් තේකක් හදන් එනවා - පසුබිමෙන් ඇසෙයි ) ජි ජි ජි ත මා මා මා හතෙකු වෙත ස සම් බන්ද වීමට 6 ඔබන්න. පසුබිමින් ඇසුනු හඩ පටිගත කීරීමේදී සිදුවූ දෝශයක් බව කරුනාවෙන් සලක ක ක න්න..
ඔන්න හයත් එබුවා. මේන්න ඒ පාර සින්දුවක් යනවා...
මමනම් ආසයි අහන්න නයනා - අපගේ පාරිභෝගික මහතුන් කාර්යභහුල බැවින් මදක් රැදී සිටින්න - ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන අහන්න... (තමුසේ තාම නයන ගැනද ඕයි හිතන්නේ, කන්ඩ උයල දෙනවා තමුසේගේ හඩු රෙදි හෝදලා දෙනවා..තමුසෙට තාම ලොකු නයනා..එනවකෝ අද රෑට පැනි හිනාව දාන්-පසුබිමෙන් ඇසේ )
ඒ පාර ඕන් ටාර් ගාලා යන්තම් සින්දුවත් ඉවර වෙලා හලෝ කියපි
අඩෝ යුරාජ් ද?
"ඔව් ඔව් යුරාජ් තමා ලැපක් ගන්නද? සැපක් ගන්නද? බස් එකක් කුලියට ගන්නද? අනේ මහත්තයා ඩී එක්ස් එකනම් 3.75න් සතයක් වත් අඩුව දෙන්නේ නෑ. ලන්කාවේ ඕනේ තැනක ඊට අඩුවට ඩී එක්ස් එකක් තියෙනවනම් කියන්න අපිම් ඊට අඩුවෙන් වොරන්ටි එක්ක දෙනවා. ලගදි තමා හිල් වහල පේන්ට් කලේ. ඩීසල් හොදට වැඩ ඕනේ ටාටා එකක් එක්ක ගිහෑකි. රූට් පර්මිට් එකනම් විකුනන්න නෑ හැබැයි. ඩීඑක්ස් එක ගන්නවනම් ලැප් ටොප් බෑග් එකක් දෙනවා. ලැප් ටොප් එකේනම් පොඩි ලීසින් එකක් තියෙනවා කැමතිනම් කොලෝස් කරලා දෙන්න පුලුවන් නැතනම් ගෙවාගෙන යන්න දෙන්න පුලුවන් හැබැයි අතට දෙකක් වත් ඕනේ.. මොකද නැත්නම් බස් එකට ඩැක් ටයර් දැම්මහම එක පාරක් බල්ලා කකුල කෑවා, ඇත්තටම කිව්වොත් ගෙදර බල්ල නෙමේ මිල්ක් බාර් එකේ නංගිගේ බව්වා. සැප වැඩි වෙච්ච පාර බල්ලව ඉම්බ.. ආ නෑ නෑ මේ ටොශිබා නෙමේ ලෙනොවෝ..."
යකෝ මම ඇහුවේ යුරාජ්ද කියලා විතරයි හෙන හෑල්ලක් කියෝපි
අඩෝ මේ මම රත්තරං උබට මේ සුභ උපන්දිනයක් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් ඇන්ඩ් පිනිමුවෝස් කියන්න ගත්තේ...
"අඩෝ සොරි බන්.. මෙතන හරියට බිසී.. හුගාක් වෙලා කෝල් එක වෙයිටින් තිබ්බද? සොරි බන් දන්නේ නැද්ද ඉතින්.. ස්ටාෆ් එක එක්ක හරි අමාරුයි මෙතන හැඩල් කරන්න"
ආ එල එල අව්ලක් නෑ.. එහෙනම් ව්‍යාපාර කටයුතු සාර්තක වෙන්න වගේම යන එන ගමන් බිමන් කරන කියන දේ සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
"තැන්කූ ඇන්ඩ් වෙල්කම් මචන්... උම්ම උම්ම"
මචන් මොකක්ද බන් අර කිව්වේ කව්ද බාර් එකක නංගි කෙනෙකුයි ආතල් වැඩිවෙලා බල්ලෙක් ඉබලා බල්ල කාපු කතාව???
"මචන් මෙතන පොඩ්ඩක් බිසී මම පස්සේ ගන්නම් උබට.. ටීක් ටීක් ටීක් ටීක්...."
උපුටා ගැනීමකි. අයිතිය රත්තරං මහතා සතුයැ.

හිතන්න දෙයක් නැ නේහ් දොරේ....![]()
ඔෆිස් එකේ උන් හිතනවා මට පිස්සු කියලා. තනියම හිනා වෙලා..

හිතන්න දෙයක් නැ නේහ් දොරේ....![]()

ඕක විචාරය කරන්න වෙන්නේ අමු හිංගලෙන්. මොකද ඕක ඒ තරම් ම රාග නිශ්රිත ගීතයක්. මං හිතන්නේ අමරදේව සර් කියන සද හොරෙන් හොරෙන් බලා ට පස්සේ ලියවිච්ච හොද ම සරාගික ගීතය.රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න
සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්දු හඬනවා, නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
විචාරයක් ලියාපංකෝ අයියේ![]()

තේක්ක වතු තියෙන කවුරුවත් කිරියේ නැද්ද?

ඕක විචාරය කරන්න වෙන්නේ අමු හිංගලෙන්. මොකද ඕක ඒ තරම් ම රාග නිශ්රිත ගීතයක්. මං හිතන්නේ අමරදේව සර් කියන සද හොරෙන් හොරෙන් බලා ට පස්සේ ලියවිච්ච හොද ම සරාගික ගීතය.
තෙමි තෙමී ආවිදින්න නෙවෙයි බං...
තෙමි තෙමී ඈ විදින්න............![]()

ඒ අස්සේ මූ ඇවිත් තේක්කවතු හොයනවා..

බොරුකාරයෝ බන් කිරියේ ගොඩක්ම ඉන්නේ..
මචන් ගස් 1500ක් තියෙනව, ගස් දෙදහක් තියෙනවා කියලා පී.එම් එවනවා..
හරි මචන් ගස් ටික කපමු කිව්වම රිප්ලයි නෑ.. එදා ඉදන් කිරියට ලොග් වෙලාවත් නෑ..
මෙව්වා බඩාගේ කුමන්ත්‍රනද කොහෙද..![]()