☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::P:love:

    Ahh enawa Kiyala kiwwada apahu?:)

    අක්කේ.. උඹ කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"
    පැරිසා කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"
    මම කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"

    ඒත් අපේ දන්තාබුජ!!!
    එක කෝල් එකයි. ඔය කියන්නේ මම ආයේ එනවා කියලා.

    ඒ අස්සේ ක.කු. කියනවා
    ක.කු. : කිඹුලගෙයි මගෙයි ලොකු කනෙක්ශන් එකක් තියෙනවා.
    පැරිසා : ඇයි උඹලා පෙර ආත්මෙක ලවර්ස්ලද?
    ක.කු. : දන්නේ නෑ. එහෙමද දන්නේ නෑ.

    :baffled: :baffled: :baffled:

    සාක්කි වයිබරේ ඇති..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං පැරිස්...
    ඊයේ සවස 6.30ට විතරරවුමක් දාන්න යනව කිව්වා ආයේ නෑ නේ පොත අස්සං කරලා....

    පැරිස්ව අතාරින්ඩ අයියේ.. ඔයාට කක්කි කුමාර ඉන්නේ දැං.. :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේඩ්රික්1986 නොහොත් සේදිරිස් අප්පුහාමි :cool:
    ගුඩ් මොර්නින්ග් කිව්වා මචෝ ;);):cool:

    ඔව් ඉතින් අපි හයි කිව්වෙ නැත්තන් අපිට හායි නෑ නෙ උබලගෙන්...ගුඩ් මෝර්නින්ග්.... :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් ඉතින් අපි හයි කිව්වෙ නැත්තන් අපිට හායි නෑ නෙ උබලගෙන්...ගුඩ් මෝර්නින්ග්.... :dull:

    අඩේ මම දැක්කේ නෑ බන් :sorry::sorry::sorry:
    .උබ ඉතින් එහෙම නොකිව්වත් මමත් එක්ක තරහ වෙන්නේ නෑ
    කියල මම දන්නවනේ ;);):love::love::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අක්කේ.. උඹ කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"
    පැරිසා කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"
    මම කොච්චර කීවද ඌට එන්න කියලා ආයේ? උත්තරේ උනේ "බෑ මම එන්නේ නෑ"

    ඒත් අපේ දන්තාබුජ!!!
    එක කෝල් එකයි. ඔය කියන්නේ මම ආයේ එනවා කියලා.

    ඒ අස්සේ ක.කු. කියනවා
    ක.කු. : කිඹුලගෙයි මගෙයි ලොකු කනෙක්ශන් එකක් තියෙනවා.
    පැරිසා : ඇයි උඹලා පෙර ආත්මෙක ලවර්ස්ලද?
    ක.කු. : දන්නේ නෑ. එහෙමද දන්නේ නෑ.

    :baffled: :baffled: :baffled:

    සාක්කි වයිබරේ ඇති..
    උඹට ඒ ටැලෙන්ට් එක නෑ.....:dull:
    මටත් ඒ ටැලෙන්ට් එක ආවේ අවුදුරු එකහමාරක් තමන් ඉස්සරහ ඉන්න නා නා ප්‍රකාර මිනිස්සුන් ගෙන් ප්‍රශ්න අහලා....
    මිනිහෙක් ගේ බොක්කට වදින්න කතා කරල වැඩක් නෑ. ආත්මෙට වදින්න කතා කරන්න ඕන. මට ඒක පුළුවන් කියල මම දන්නවා. ඒ නිසයි ඒකෙන් ප්‍රෙයා්ජනයක් ගන්න විල්තෙර කරන්නෙත්.....

    ඒ ටැලෙන්ට් එක එන ආත්මෙදිවත් පතපං.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:(:(
    ඊයේ මට එක කියවගෙන යද්දී මට මම ගැන ලජ්ජා හිතුන ..!
    මෙච්චර කල් ඉදල කිරියට ඒ වගේ වටිනා දෙයක් කරන්න බැරි වෙච්ච එක ගැන :(:(
    කිබුල අයියලගේ වටිනාකම තේරෙන්නේ ඔය වගේ දේවල් දකිද්දී :yes::yes:
    කවුරු හරි ටැගක් දාල තිබ්බ කිබුල බුදු වේවා කියල ..ඒ කතාව සිරාම ඇත්ත ..!! :yes::yes:
    ඔය ත්‍රෙඩ් එකෙන් මේකේ උන් හිතන පතන විදිය සහ දෙයක් දකින විදිය වෙනස් කරන්න පුළුවන් වුනා කියන සංතුෂ්ඨිය මට තිබේ!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තව විනාඩි දෙකකින් මෙතන මොකක්දෝ කුප්ප වැඩක් වෙනවා කියලා ආරංචියක් ආවා..... ඒකයි ආවේ බලන්න..... :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට ඒ ටැලෙන්ට් එක නෑ.....:dull:
    මටත් ඒ ටැලෙන්ට් එක ආවේ අවුදුරු එකහමාරක් තමන් ඉස්සරහ ඉන්න නා නා ප්‍රකාර මිනිස්සුන් ගෙන් ප්‍රශ්න අහලා....
    මිනිහෙක් ගේ බොක්කට වදින්න කතා කරල වැඩක් නෑ. ආත්මෙට වදින්න කතා කරන්න ඕන. මට ඒක පුළුවන් කියල මම දන්නවා. ඒ නිසයි ඒකෙන් ප්‍රෙයා්ජනයක් ගන්න විල්තෙර කරන්නෙත්.....

    ඒ ටැලෙන්ට් එක එන ආත්මෙදිවත් පතපං.:dull:

    අයියා හරි. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ.
    පුරුෂ පාර්ශවයට මට ඒ ටැලන්ට් එක පිහිටලාම නෑ.

    හැබැයි ස්ත්‍රී පාර්ශව වලට නම් මට ඒ ටැලන්ට් එක තියෙනවා.. :lol:

    මට ඊලඟ ආත්මෙදි නෙමෙයි ආත්ම සාරාසංක කල්ප ලක්ශයකදී වත් ඒ ටැලන්ට් එක එපා!!! :baffled:

    දැං ඔන්න... මේ අපේ සිංහල පන්තියයි... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව විනාඩි දෙකකින් මෙතන මොකක්දෝ කුප්ප වැඩක් වෙනවා කියලා ආරංචියක් ආවා..... ඒකයි ආවේ බලන්න..... :D :P

    නෙක්ස්ට් පේජ් ප්ලීස්... :lol:
     
    blue_in_rio

    Well-known member
  • අයියා හරි. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ.
    පුරුෂ පාර්ශවයට මට ඒ ටැලන්ට් එක පිහිටලාම නෑ.

    හැබැයි ස්ත්‍රී පාර්ශව වලට නම් මට ඒ ටැලන්ට් එක තියෙනවා.. :lol:

    මට ඊලඟ ආත්මෙදි නෙමෙයි ආත්ම සාරාසංක කල්ප ලක්ශයකදී වත් ඒ ටැලන්ට් එක එපා!!! :baffled:

    දැං ඔන්න... මේ අපේ සිංහල පන්තියයි... :lol:

    michael-jackson-popcorn-meme-generator-i-m-just-here-for-the-comments-c841e0.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අයියා හරි. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ.
    පුරුෂ පාර්ශවයට මට ඒ ටැලන්ට් එක පිහිටලාම නෑ.

    හැබැයි ස්ත්‍රී පාර්ශව වලට නම් මට ඒ ටැලන්ට් එක තියෙනවා.. :lol:

    මට ඊලඟ ආත්මෙදි නෙමෙයි ආත්ම සාරාසංක කල්ප ලක්ශයකදී වත් ඒ ටැලන්ට් එක එපා!!! :baffled:

    දැං ඔන්න... මේ අපේ සිංහල පන්තියයි... :lol:

    :shocked: :shocked: අම්මෝ........ මේකට නම් සෑහෙන්න අහ ගන්න වෙයි..... මම මාරු.......!! :baffled: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: :shocked: අම්මෝ........ මේකට නම් සෑහෙන්න අහ ගන්න වෙයි..... මම මාරු.......!! :baffled: :dull:

    :dull:
    ඕකනේ බැරි. කොහෙ යන්නද මෙන්න මෙහේ හිටපං.
    මට තනියම වාඩිවෙලා ඉන්න බෑ.
    දෙන්නම එකතු වෙලානේ ගල් ගැහුවේ. ඒ නිසා දෙන්නටම විදපු දෙං
     
    Status
    Not open for further replies.