☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අස්වලාම් වලික්කුම් කියලා හැමෝම කියෙවුවට හරියටම කියනවා නම්

    අස්වල්හම් වලෙහෙයික්කුම්

    හර්තාල් දවස්වල අපේ බඩු වගයක් යාපනේට ගියා..
    යාපනේ සක්කිලි අපේ බාස්ලට වතුර ටිකක් වත් දීලා නෑ..
    ශෙඩ් එකෙන් හුලන් ටිකක් ගහලා දීලා නෑ..
    යකෝ යාපනේ දෙමලට ගිහින්නේ.. :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හර්තාල් දවස්වල අපේ බඩු වගයක් යාපනේට ගියා..
    යාපනේ සක්කිලි අපේ බාස්ලට වතුර ටිකක් වත් දීලා නෑ..
    ශෙඩ් එකෙන් හුලන් ටිකක් ගහලා දීලා නෑ..
    යකෝ යාපනේ දෙමලට ගිහින්නේ.. :growl:
    යාපනේ ඉන්නේ දෙමෙල්ලු තමයි වැඩිපුරම දන්නෙ නැද්ද උඹ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී හරකා මඩට අදිනවා ..ඒ අස්සේ වැටය් නියරය් ගොයම් කනවා .....කටුස්සන්ගේ කරේ රත්තරන් මාලත් දාලා .සමහර නරි මිදි තිත්තය් කියද්දී සමහර නරි කුකුල් කොටු බලා ගන්නවා...උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා

    :shocked: :shocked: කියවපු පේජ් ටිකේ දැකපු හොදම මඤ්ඤං කතාව....... :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අන්න උපරිම වේදනාවේ සලකුණු..
    ලබ්බෝ.. ලඟින් හිටපං මාමේ. පන්ති පටන් ගන්න යන්නේ...

    :shocked: මම නම් ගොඩ වෙලාවකට් අමාරු වෙලා හිටියේ..... දැන් තමා ආවේ..... පන්තිය පහල ඈති මගේ හිතේ......!! :baffled: බලාගෙන එන්නම්..... :D :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    යාපනේ ඉන්නේ දෙමෙල්ලු තමයි වැඩිපුරම දන්නෙ නැද්ද උඹ

    මම දන්නවා බන්..
    වතුර උගුරක් දීලා නෑ එකෙක් වත්..
    ලොරිය යාපනේ ඉදන් කොලබට එනකන් එක තැනක වත් චෙක් කරලා නෑ..

    ඔහොම යන්කෝ මුන් කෙලින පිස්සුව ලගදිම තේරෙයි..
    බජට් එකත් මොනවා කරයිද දන්නේ නෑ..
    බජට් එකෙන් පස්සේ ලී බඩු බිස්නස් කරන සේරටම බී.ටී ගහන්න හදන්නේ..
    කාර්තුවකට 20000ක් වත් ගෙවන්න වෙයි.. අවුරුද්දට 80000ක්..
    කෙලවිලා ඉන්නේ මේ දවස්වල.. බැන්කු වලට බිලියන ගානක ටැක්ස් එකක් ගහලා..
    ලෝන් ගත්ත එවුන්ගේ වාරිකය වැඩිවෙන්න හදන්නේ..

    පක්ශ දෙක තරගෙට හොරාකනවද කොහෙද..
    මටනම් ශුවර් නෑ මේ විදියට තව කොච්චර කල් ආන්ඩුව දුවයිද කියලා..
    ලී බඩු බිස්නස් එකත් නවත්තන්න වෙන සීන් එකක් තියෙන්නේ බන්.. :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එම්බා මෝඝ මානවකය!:dull:
    පළමුව තා එක් කරුණක් මෙසේ ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන මා නොවක් වමැ තුති පුදමි. ඒ, තා සල්ලාලයෙකු, ස්ත්‍රී ලෝලයෙකු සහ ස්ත්‍රී ධූර්තයෙකු බව මෙහි පුසිද්ධියේ මැ පිළි ගැනීමයි. එනිසා මෙහි රැදී සිටින ස්ත්‍රියනි, මේ ස්ත්‍රී සොඩා ගෙන් පරිස්සම් වුව මැනවැ.:eek::nerd::dull::oo:


    දෙවැන්න තට ඒ හැකියාව නොමැති වීමය. ඒ හැකියාව පමණක් නොවැ, තට අර හැකියාව ද නොමැති බවට මම මෙහි කැට තබමි! මා හට ඒ හැකියාව ඇත්තේ තට මෙන් ස්ත්‍රීන් පොළඹවා තාගේ ශිෂ්ණ පූජාවෙහි වහළුන් කොට ගැනීමට නොවේ. මා හට ඇති හැකියාව වන්නේ යමක් තර්කානුකූලව යමෙකුට පහදා දීමට යැ. දිවා රෑ තිස්සේ මැ, ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමයෙන් රංජනය වී, වවුලන් ගනිමින් දුම්රිය අස්සේ රිංගන තා වැනි නියං සායට හසු වූ වානරයෙකු වැනි පුගුලෙකු ගෙන් එවැනි තර්කානුකූල බස් බිනීමක් කෙසේ නම් අපේක්ෂා කරම් හ ද?

    වන්නාව, තා වැනි මූක මණ්ඩුකයන් ගේ බස් මා මා ගේ ගුද වාතයෙකු තරම් වත් ගනන් නොගනිමි. තට මෙහි කැමති බරිදි උඩු බිරිය හැකියැ. තගේ සුනඛ භේරී වෘන්දය අසනු ඉවසිය නොහැකි තැන මෙහි උන් තට කැට මුගුරින් පහරා තගේ ගලග්‍රහයෙන් ගෙන තා පරසක්වල ගසනා දිනය වැඩි ඈතෙක නොවේ.:dull::dull:

    :shocked: :shocked: හෆොයි..... මෙදා පාර නම් පෙරා අහගෙන හොදටම....... :baffled: වතුර එකත් ඉස්මොල්ලේ ගියා..... අම්මෝහ්..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එම්බා ලොන්ත නපුංසකය! (න-පුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්්‍යෙයහි අසමත් යන්නය)

    ඉතිරි ටික මං තේ එකක් එහෙම ගහල ඇවිත් කියන්නං ඈ!:baffled::baffled::lol::lol:

    :shocked: බුදු අම්මෝ මාමි..... ඔහොමත් මිනිස්සුන්ව ලිදේ දානවද.......!! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හි*වා නේහ් ඉතිං තියලා.. :shocked: දැං අරූ කොහොමැයි රෙද්දක් ඇදං පාරෙ යන්නෙ :dull::baffled::baffled:

    :baffled: විනාසයි කියහන්කෝ ඉතින්..... ISIS එකට පූටිං අංකල් නෙලනවා වගේනේ මේක....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ලබ්බෝ....
    අපේ අද සිංහල පන්තිය නෙමෙයි. පිරිවෙනකට ගියා වගේ. අද සංස්කෘත වලින් වනලා තියෙන්නේ.

    අවුලක් නෑ. දම් පාටින් ලොකුවට කොටන්නම රිදිලාහ්.
    ඔව් ඔව්.. :yes:
    උ.වේ.ස. තමයි මේ..
    :lol:

    :frown: මාව ගාව ගන්න එපා යකෝ.... අහිංසක මට මේ ත්‍රෙඩ් එකට එන්න කියලා තෝ මාව අමාරුවේ දාන්න නේද කල්පනාව.......!! :growl:

    මට තාම හිනා පෝස්ට් එකට.. :lol:

    :shocked: තොට හිනා..... මම නම් ආයේ දත් මාමිට හ්ම් කියන් නෑ...... :no: :baffled: :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: විනාසයි කියහන්කෝ ඉතින්..... ISIS එකට පූටිං අංකල් නෙලනවා වගේනේ මේක....... :dull:

    :shocked: බුදු අම්මෝ මාමි..... ඔහොමත් මිනිස්සුන්ව ලිදේ දානවද.......!! :frown:

    :shocked: :shocked: හෆොයි..... මෙදා පාර නම් පෙරා අහගෙන හොදටම....... :baffled: වතුර එකත් ඉස්මොල්ලේ ගියා..... අම්මෝහ්..... :lol:

    උ.වේ.ස. බං. කක්කි කුමාරයි දන්තාබුජයි අතර තියෙන මහත්මා සම්බන්ධය එක්ස්පෝස් කරාට නේ..
    අවුලක් නෑ.. පොඩ්ඩක් නාලා එනවා.. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: මූ මේක කොහෙද දාලා තියෙන්නේ....... මූ මීට වඩා හොදා මාව කෑවා නම්.......!! :growl::growl:



    :lol::lol::lol::lol::lol:
    දැන්ද දැක්කේ.. කිඹුල් මාමා පෙරාව කෑවට හපන් නේහ්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    බොරුකාරයෝ බන් කිරියේ ගොඩක්ම ඉන්නේ..
    මචන් ගස් 1500ක් තියෙනව, ගස් දෙදහක් තියෙනවා කියලා පී.එම් එවනවා..
    හරි මචන් ගස් ටික කපමු කිව්වම රිප්ලයි නෑ.. එදා ඉදන් කිරියට ලොග් වෙලාවත් නෑ..

    මෙව්වා බඩාගේ කුමන්ත්‍රනද කොහෙද.. :growl:

    :shocked: යකෝ තේක්ක ගස් සීන් එකටත් මමද පලි.....?? :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උ.වේ.ස. බං. කක්කි කුමාරයි දන්තාබුජයි අතර තියෙන මහත්මා සම්බන්ධය එක්ස්පෝස් කරාට නේ..
    අවුලක් නෑ.. පොඩ්ඩක් නාලා එනවා.. :lol:

    :baffled: කාලෙකින් කළු කුමාරයා වයිෆ් එක්ක ෆොටෝ මුකුත් දැම්මෙත් නෑ.... වැඩිය පේන්නත් නෑ..... වැඩේ සැකයි තමා.... ඒත් ඕවට මුකුත් කියලා යසට තියෙන දත් 28 බඩට යවා ගනන් ඕනා නෑ නේ.......!! :dull: :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:

    :shocked: හෝදනවා.... මඩේ ඔබනවා......!! :shocked:

    මං උදේ පාන්දර ලිඳේ ඔබපු එක ගැන කතා කරන්නේ නැද්ද?
    Tiara.png
     
    Status
    Not open for further replies.