☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :shocked: යකෝ තේක්ක ගස් සීන් එකටත් මමද පලි.....?? :frown: :growl:

    උබ තමයි ඔයවගේ කුපාඩි වැඩ කරන්නේ..
    මන් ආව වෙලේ මිල්ක් බාර් එකේ සීන් එක මට කිව්වේ නෑනේ..
    තනියම කිරි බීපන්.. :sorry:

    මාමා මේක දැක්කේ නැද්ද? :dull:


    ආහ් බඩා මාමේ හැපි බර්ත්ඩේ.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:
    දැන්ද දැක්කේ.. කිඹුල් මාමා පෙරාව කෑවට හපන් නේහ්

    :dull: කතා කරලා වැඩක් නෑ.... කිඹුල් මාමා පෙරාට කිව්ව එක නම් ගොඩක් අයට තේරෙන්නත් වෙලා යනවනේ....... මේක එහෙමයෑ.... මාව කාලනේ.......!! :dull: :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: කතා කරලා වැඩක් නෑ.... කිඹුල් මාමා පෙරාට කිව්ව එක නම් ගොඩක් අයට තේරෙන්නත් වෙලා යනවනේ....... මේක එහෙමයෑ.... මාව කාලනේ.......!! :dull: :dull:



    :lol::lol:

    සිරාවටම රත්තරං කාරයා හම්බෙලා චැටක් දාන්න වටින බුවෙක්.... හිනා වෙන්න වත් බැරියැ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: කාලෙකින් කළු කුමාරයා වයිෆ් එක්ක ෆොටෝ මුකුත් දැම්මෙත් නෑ.... වැඩිය පේන්නත් නෑ..... වැඩේ සැකයි තමා.... ඒත් ඕවට මුකුත් කියලා යසට තියෙන දත් 28 බඩට යවා ගනන් ඕනා නෑ නේ.......!! :dull: :dull:

    හරේ... :lol:
    පිරිවෙන් පාඩමක් අත ලඟ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: කතා කරලා වැඩක් නෑ.... කිඹුල් මාමා පෙරාට කිව්ව එක නම් ගොඩක් අයට තේරෙන්නත් වෙලා යනවනේ....... මේක එහෙමයෑ.... මාව කාලනේ.......!! :dull: :dull:

    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොක???
    ඈ විඳින්න?
    නෑ බං අයියේ. ඇවිදින්න නේ.. දන්නේ නෑ එක්කෝ.. :dull:
    හොදට කන් දෙක දිගෑරලා අහපං පුටේ ඈ.....
    යකෝ මුං නේහ් නාකි...කන් දෙකත් පොට්ටයි දැන්ම ම!!!!!:dull::dull::oo:

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදට කන් දෙක දිගෑරලා අහපං පුටේ ඈ.....
    යකෝ මුං නේහ් නාකි...කන් දෙකත් පොට්ටයි දැන්ම ම!!!!!:dull::dull::oo:


    ඇහුවා ඒ වෙලේම.. ඒත් තේරුම අස්පට් ගහනවා නේ... :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇපල් සමාගම විසින් අලුතින්ම හඳුන්වා දෙනු ලැබූ iබඩා බම්පි රයිඩර්ස් ළඟදීම ඇපල් ඩේ එකේදී හඳුන්වා දීමට නියමිතයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහුවා ඒ වෙලේම.. ඒත් තේරුම අස්පට් ගහනවා නේ... :dull:


    උඹට ඉමෝෂනික් සින්ගින් කියන්නේ මොකක්ද කිවල තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ ස්ටේජ් වර්ෂන් එක අහපං....
    ඕකේ කස්සා ගේ ඉමෝෂනික් ගායනය උපරිමයි.

    මං ගාව තියනව ඔයිටත් එහා ඕකේම ගායනයක්.....
    මේ සිකුරාදා ට විල්තෙර අහන්න.;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    උඹට ඉමෝෂනික් සින්ගින් කියන්නේ මොකක්ද කිවල තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ ස්ටේජ් වර්ෂන් එක අහපං....
    ඕකේ කස්සා ගේ ඉමෝෂනික් ගායනය උපරිමයි.

    මං ගාව තියනව ඔයිටත් එහා ඕකේම ගායනයක්.....
    මේ සිකුරාදා ට විල්තෙර අහන්න.;)

    එකෙන්ම... ;)
    විල්තෙරේ දාපං අයියේ.. ඒ රික්වෙස්ට් එක මගෙන්. හාමිනේට. වෙන කාවවත් ඒකට එකතු කරගන්න බෑ ඕං... :frown:

    මේක පට්ට යෑ..

    මම සින්දුවක් දෙන්නම්. මේක අහපං අයියේ.. මට මේකෙත් විචාරයක් ඕනා..

    https://soundcloud.com/eye-echo/ahasa-gugura-v2-nadeeka-guruge-eye-echo-cover-version

    අහලා හිටුකෝ ඉස්සෙල්ලා මේක... ;) නදීක නෙමෙයි කියන්නේ හොඳේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි


    පට්ට පවර්ෆුල් ලිරික්ස් මෙවුවා. ඩ්හැං කොහෙද මෙවුවා ලියවෙන්නේ... නොදෝමකින් දැං සින්දු ලියන හාදයෝ..

    "කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි"
    ඇඬෙනවා මේ කෑල්ලට...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    merichcha club wasannata nam thekka waththak thiyenawalu rathnapura da koheda :lol:

    සීත පැතිවල ගස් මෙලෝ රහක් නෑ බන්
    3.gif
     
    Status
    Not open for further replies.