☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔන්න රට දියුණු කරනවා නම්
හොද සුවදකාරක දාලම දෙන්න
විදේශ විනිමය බලන් ඉද්දි ලැබෙන්නේ :lol:



ඊයෙ ලොක්ක කිව්ව නේද ඒව ඔක්කොම නවත්තන්න අත් දෙකම උස්සනවා කියලා...

බය හිතුනා ඒ ටික අහං ඉද්දි:dull:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්මෝ rider අයියා බුලි ටික තියලා පැනලා තියෙන්නේ
    හිටියොත් අපි මාට්ටු
    ඔන්න මාත් පන්නා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඊයෙ ලොක්ක කිව්ව නේද ඒව ඔක්කොම නවත්තන්න අත් දෙකම උස්සනවා කියලා...

    බය හිතුනා ඒ ටික අහං ඉද්දි:dull:

    පිස්සුද බන්.ඕකෙන් තමයි ආණ්ඩුව දුවන්නේ.උගේ මොලේ හොඳ නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඊයෙ ලොක්ක කිව්ව නේද ඒව ඔක්කොම නවත්තන්න අත් දෙකම උස්සනවා කියලා...

    බය හිතුනා ඒ ටික අහං ඉද්දි:dull:

    බලපන් අයියා උබ ඕව දියුණු කලාම ඔය අත් දෙකෙන්ම උබට අප්පුඩි ගහයි :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කෙල හැලිච්ච තරමට screen එකම බොද වෙලා ගියා :(

    eeeeya.. :lol: :rofl:
    c2c3d20074b8c99c7cab65b90b7869a0.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට විතරයි මාව තේරුම් ගන්ඩ පුලුවන්... :love::(

    කඳු අතරේ බැඳි මිහිදුම් පටල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවා ගමු ඉන් පෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
    :(:no::(:no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    කසිප්පු ටිකෙන්?
    4291566.gif


    9Y7qmQ3.png

    ලිකර් වලට ගහන බදු වලින්.
    මහින්ද මාමා කසිප්පු තහනම් කොලානේ බන්.අපේ බඩ රස්සාවත් නැති වුනා.
    ඊට පස්සේ වැලි ගොඩ දාන්න පටන් ගත්තා.මෛත්‍රී මාමා ඒකටත් කෙලෙවුවා.හයියෝ සල්ලි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිස්සුද බන්.ඕකෙන් තමයි ආණ්ඩුව දුවන්නේ.උගේ මොලේ හොඳ නෑ.



    :lol::lol::lol::lol:


    පවු බං....


    හැමෝටම ඕක තේරුනාට කවුරුත් කියන්නේ නෑ..පොරගේ හිත රිදෙයි කියලා:lol:
     
    Status
    Not open for further replies.