කරන්ට් එක යන එක කලින් කිවුවේ නැහැනේ...
කුඹල්ගම මාර ගහක් කපන්න ගිහින් ට්රාන්ස්ෆෝමර් එකක් උඩ වැටිලා කණු බිම... ඉතින් මොනවා කරන්නද...


ඔන්න තව කස්සාගේ එල එකක් ඉල්ලුව අහපං හීනියට![]()

අහ්හ් හරි හරි බඩු වැඩ
ජා.... ජා.... ජා... ජම්බො පීනට් තමා කනවා....තනියම බුදිපං...බඩ යනව අනිව...![]()

අහන්න දෙයක් නැහැ.... අනිව අලුගෝසුව වගෙ වවාගෙන ඇති...Kalu malli.. umba raula wawalada inne?
Me No Shave November ne![]()


අපි විද්දොත් ඉතින් පලාතම ඉවරයි![]()


