අහන්න දෙයක් නැහැ.... අනිව අලුගෝසුව වගෙ වවාගෙන ඇති...
![]()
No Shave November. Wavapan raula
අහන්න දෙයක් නැහැ.... අනිව අලුගෝසුව වගෙ වවාගෙන ඇති...
![]()
kohomada?

තනියම ඉන්නෙත් බෝම අමාරුවෙන්.... මගුලක් කථා කරනව....කොහොමද බන් දැන් පවුල් ජිවිතේ?



මේ මොන මරාලයක් ද යකඩෝ ..!! මොන ලින්ක් ද බන් .!!
අදත් කොත්තුවක් වත් කන්න ගියාද මන්ද ..

සප්ත ස්වරයෙන් සුවඳ හමන්නෙ කෝමද හැබෑට![]()
mama oyata kiuwwe nahne mama leda wela kiyalaමම ඒක ඔයාගෙන් අහන්න ඕනේ ..!!
ඇහුවට උත්තර නෑ නේ ඉතින්

kattiya mehema dance karamu ko ko
![]()


සමාවෙන්න පරක්කු වුනාට. අද වැඩ වැඩි දවසක්. ආයුබොවන් කට්ටියටම.![]()