2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙගා එකක් ලියන්න කියන්න ඕනි :lol:
    හි හි එහෙමවත් කමක් නෑ ලියනවානම් :D
    මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා


    අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ :(:(
    ඕකනේ බැරි ඉතින් :sorry::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ ...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ මචන් කෝමෙයි
    ආතල් එකෙ ඉන්නව බන්. :lol::lol::lol::lol::lol: අද වැඩ වැඩි වෙලා බන්. :frown::frown::frown::frown::frown: එක නිසා හරියට එලකිරිය පැත්තෙ එන්නත් බැරි වුනා බන්. මචන් මට ටැබ් එකක් ගත්තා (sony xperia z3 tab compact) .මෙ මගුල් ටැබ් එකෙ සින්හල වැඩ නැ බන් . එලකිරියෙවත් හරියට සින්හල වැඩ නැ. දන්නවනම් root නොකර කරන්න පුලුවන් විදිහක් කියපන්කො. root කරොත් warranty නැතිවෙනව කියනව බන්. :angry::angry::angry::angry::angry::angry:
    කොහොමද මචන් උබට? :):):):):):lol::lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා


    අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ :(:(

    E kiyanne umba patta nakiyek...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලැප් එකේ නෑ බන් .....වෙලාවක සෙට් වෙමු ඉස්සර වගේ...ත්‍රෙඩ් එකක් දාල :cool:

    මගෙත් නැ බන්
    අයෙත් දැන් සෙට් වෙන්න ඕනි
    COD ත් server එකක් නැ නේ :dull::dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා


    අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ :(:(

    මේක පට්ට සින්දුව.කාලෙකින් අහන්නෙ :yes: මංජුලා කුමාරි ඉන්න visual එක තියෙන්නෙ මෙකේ නේ?

    නෙවර් ගෙට්ස් ඕල්ඩ්