Oh... Thats hot baby....
Thanks for the song Kaluwa
කෝ අර ඔර්ලෝසු ත්රෙඩ් එක..අයියේ..
Oh... Thats hot baby....
Thanks for the song Kaluwa
Kiyawanna patangannath bayay eka digata kiyaway manකියවන්න පට්ටයි එකත්![]()
tikak free unama kiyawanna one mallio 
බෑ රේඩියෝ එකට දැමේජ් වෙනවා. කැඩෙනවඔය වගේ වැඩ කරලා අහු වෙන්ඩ එපා

එල එල ඔපෙර එක සින්හල පෙන්නනවද.හෙල්ප් එකට බොහොම ස්තුතියි මචන්.
![]()
Ok ayyeMama kala ennam

Lassana sinduwak
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
පද - නයනසේන වන්නිනායක
සංගීතය - නාලක අංජන කුමාර
ගායනය - කසුන් කල්හාර ජයවර්ධන

Kiyawanna patangannath bayay eka digata kiyaway mantikak free unama kiyawanna one mallio


සහෝ අපි කොරියන් සින්දුවක් වගේ රික්වෙස්ට් කලොත් ඔයාල ලබා දෙනවද...![]()
මුණ කළු උනාට මගේ දත් සුදුයි නංගි