2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    එල එල ඔපෙර එක සින්හල පෙන්නනවද. :shocked::shocked::shocked::shocked: හෙල්ප් එකට බොහොම ස්තුතියි මචන්. :D:D:D:D:D:D:D:D

    ඔව් වැඩ මචන්.Opera Mini ඇඩ්‍රස් බා එක config: කියලා ගහලා Bitamp Images On කරන්න;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝ අපි කොරියන් සින්දුවක් වගේ රික්වෙස්ට් කලොත් ඔයාල ලබා දෙනවද...:):):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mama kala ennam
    Ok ayye :D

    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරන් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    එදා අප පියමං කරපු මග
    වියෝවක ගී ඉතිරි වී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    පහන නිවුනත් පහන් පැල මත
    ඒ සුවඳ තාමත් රැඳී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    පද - නයනසේන වන්නිනායක
    සංගීතය - නාලක අංජන කුමාර
    ගායනය - කසුන් කල්හාර ජයවර්ධන​
    Lassana sinduwak :)