2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
බුහ් බුහ් බුහ්
bdogs.gif
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
හැමදාම වගේ එළකිරි ෂෝ එකක් අරන් ආවට බොහොම ස්තුතියි තරිඳු මලේ...ත්‍රෙඩ් එකේ හිටිය හැමෝටම සුභ රාත්‍රියක් වේවා මචන්ලා මචීන්ලා :cool::cool::cool:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකෝ බන් කැරකෙන්නෙ

    කැරකෙන්නේ නෑ බං මං, උබලනෙ මගේ වටේ කැරකෙන්නෙ. මම එක තැන ඉන්නේ. මට පෙන්නේ එහෙම කැරකෙනකොට :nerd:

    :lol::lol:Karakila bima watunada ayye:eek:

    :sorry: සද්දයක් ආවද ඔහෙටත්. මන් හිතුව කාටවත් නෝට් වෙන්ඩ නැතුව ඇති කියල :sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්


    sleeping.gif


    good-night-candle-smiley-emoticon.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එල සින්දු ටික මචං ෂෝ එක පට්ට . හැමෝටම සුභ රාත්‍රියක් වේවා !
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල.. යෙප්පි යය්යෝ
    .. යෙප්පි යය්යෝ

    හූ ලේට් ද ඩෝග්ස් අවුට්..

    කැරකිල..
    අමාරුයි වගේ නැද්ද පැත්තකට වෙලා වාඩි උනා නම් :)