kella ge petta kadila

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.
    avatar546449_8.gif
     

    CyberMan

    Member
    Nov 15, 2015
    19
    6
    0
    Sri Lanka
    කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.

    family numbers vithrai answer karanna eka nisa a wade hari yanna ne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැලෑ පත්තරයක් ගහපන් අම්මට පේන තැනක ගේ ඉස්සරහ "වෙන්ඩ ලේලිගේ කුඹුර කලින්ම හාල ලු නේ හු.. හු.. " කියල.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ දවසින් බලන්නේ කොහොමද කෙල්ල හොඳයිද කියල ප්‍රපොසල් එකක් නං :lol:

    අපි අවුරුදු දෙකක් තුනක් කට්ට කාලත් පස්සේ තමා කෙල්ල අවුල් කියල දැනගන්නේ :rofl:

    මම කිව්වේ නෑ නේ දවසින් මාසේකින් කියලා.
    මම කිව්වේ කෙල්ල හොදයි නම්,කෙල්ල ආදරෙයි නම් බදින්න කියලා.
    ඕකට ඉතින් කාලයක් යනවනේ.
    පොඩි පොඩි දේත් ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නෑ නේ.
    ස්වකීය කල්පනා ශක්තියක් තියෙන්නේ ඒකටනේ.
    කෙල්ලෝ ගැන අවුරුදු 2ක්,3ක් කට්ට කාලත් දැනගන්න පුලුවන් කියලා හිතනවානම් මහා මෝඩ වැඩක්.
    ගෑණු ජාතිය තේරුම් ගන්න මුලු ජිවිත කාලේම මදි.
    කොච්චර ආදරේ උනත් හිතේ තියන් ඉන්න දේ කවදාවත් කෙලින් එලියට දාන්නේ නෑ නේ.
    මිනිහෙක්නම් බිව්වමහරි එලියට දානවා ඔක්කෝම.
    ගෑණු එහෙම නෑ.
    ලෝකේ ගුප්තම සතා ගෑණු සතා කියන්නේ ඉස්සර ඉදන් කසනවට නෙවෙයි.

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    කලින්ම එකෙක් ලිදට කබේ දාලා වතුර නාලා කියපන්.. :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ මනුස්සකමක් තියන මිනිහෙක් නං.. :sorry:
    අම්මට කියහන් උබට අල්ලන්නේ නෑ / දිරවන් නෑ / අදහස් ගැලපෙන් නෑ etc
    ඒකිත් මනුස්ස කෙල්ලෙක් බං..
    ඕක පතුරවන්න එපා.. හිමීට මාරු වෙයන්..
    මට තේරෙන් නෑ එකිව මට හරි යන් නෑ කියහන්.

    තෝ ඕක කියල ගම ගිනි තියලා..
    ඒකි බෙල්ලෙ වැල දාගනී..
    පස්සේ ඒකි මැරිලා උබෙන් පලි ගනී :shocked:

    අනික තවත් කොල්ලෙක් ගේ කැහිල්ල හින්දනේ ඔහොම වෙලා තියෙන්නේ.. :)


    ඒත් උබට කෙල්ල පට්ට නං වෙන කිසීම අඩු පාඩුවක් නැත්තන් සහ ඒකිගේ කලින් වැරදි ගැන තැකීමක් නැත්තන් ආස්‍රය කරල චරිතේ හොද නං බැදහන්. උබෙ කැමත්ත

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට කියන්න ඕන නෑ.. ඒකි උඹගෙ හිතට ෆිට් නෑ වගේ නම් අතැරල දාපන්.. ඒක තමා හොඳම වැඩේ..:) හැබැයි ඒකි අවංකයි කියල හිතෙනවා..:dull:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    කෙල්ලෝ ගොඩක් එක්ක බුදියපු කොල්ලෙක් පොරක් වෙන්නත් කොල්ලෝ ගොඩක් එක්ක බුදියපු කෙල්ලෙක් වෙසියෙක් වෙන්නෙත් කොහොමද ? ලංකාවේ තියන කුහක කම නිසා නේද ?