කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.

ඔය එන්නේ මරු අදහස්කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.
කටහඬ වෙනස් කරලා අම්මට කෝල් එකක් අරන් ගමේ කේලන්කාරයෙක් කියන විදිහට කියපන් විස්තරේ.
family numbers vithrai answer karanna eka nisa a wade hari yanna ne

යකෝ දවසින් බලන්නේ කොහොමද කෙල්ල හොඳයිද කියල ප්රපොසල් එකක් නං
අපි අවුරුදු දෙකක් තුනක් කට්ට කාලත් පස්සේ තමා කෙල්ල අවුල් කියල දැනගන්නේ![]()

හැබැයි ඒකි අවංකයි කියල හිතෙනවා..