මන් firefox use කරේ. මෙන්න මේ ත්රෙඩ් එකට ගියාම browser එක crash වෙලා harmful script එකක් run වෙනවා කියලා warning එකක් එනවනේ. අනිත් ත්රෙඩ් වලට ගියාම වෙන්නේ නෑ. මං cache clear කරලත් කීප පාරක් බැලුව. මේ ත්රෙඩ් එකේදී විතරමයි එහෙම වෙන්නේ. අනිත් අයටත් එහෙමද කියලා පොඩ්ඩක් බලනවද.
http://www.elakiri.com/forum/showthread.php?t=23903
http://www.elakiri.com/forum/showthread.php?t=23903
පොඩ්ඩක් log out වෙලා ගිහින් බලන්න බැරිද මචන්. මං ලොග් වෙලා නෙවේ හිටියේ එතකොට. ත්රෙඩ් එක දාන්නම තමා ලොග් උනේ
