Browser Issue

Hard Life

Member
Oct 3, 2015
118
4
0
මන් firefox use කරේ. මෙන්න මේ ත්‍රෙඩ් එකට ගියාම browser එක crash වෙලා harmful script එකක් run වෙනවා කියලා warning එකක් එනවනේ. අනිත් ත්‍රෙඩ් වලට ගියාම වෙන්නේ නෑ. මං cache clear කරලත් කීප පාරක් බැලුව. මේ ත්‍රෙඩ් එකේදී විතරමයි එහෙම වෙන්නේ. අනිත් අයටත් එහෙමද කියලා පොඩ්ඩක් බලනවද.
http://www.elakiri.com/forum/showthread.php?t=23903
 

Hard Life

Member
Oct 3, 2015
118
4
0
mage aulak naha uba mulima balapan last cmt karala thiyenne kawuda kiyala wal parayek parana thread up karanwa
ඒක මාත් දැක්ක. මුලින් ගියේ නොදැන. පස්සේ crash වෙන්නේ machine එකේ වරදක්ද browser case එකක් ද නැත්තන් warning එකේ කියන script එකක් නිසාද කියලා check කරන්න ආයේ කීප පාරක් ගියා. මොකද දන්නේ නෑ උනේ :( පොඩ්ඩක් log out වෙලා ගිහින් බලන්න බැරිද මචන්. මං ලොග් වෙලා නෙවේ හිටියේ එතකොට. ත්‍රෙඩ් එක දාන්නම තමා ලොග් උනේ
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඒක මාත් දැක්ක. මුලින් ගියේ නොදැන. පස්සේ crash වෙන්නේ machine එකේ වරදක්ද browser case එකක් ද නැත්තන් warning එකේ කියන script එකක් නිසාද කියලා check කරන්න ආයේ කීප පාරක් ගියා. මොකද දන්නේ නෑ උනේ :(

mage nam aulak naha machoo mona link eka thibbath link eka uda copy karala address bar eke past karala balanan enter nokara hari link ekak da kiyala eka parissamata godak hodai eth ithin web virus guard eken ona magulak block ekak denawa neh
 

Hard Life

Member
Oct 3, 2015
118
4
0
mage nam aulak naha machoo mona link eka thibbath link eka uda copy karala address bar eke past karala balanan enter nokara hari link ekak da kiyala eka parissamata godak hodai eth ithin web virus guard eken ona magulak block ekak denawa neh
සයිට් එක ඇතුලේ forum එකේ තිබුන ත්‍රෙඩ් එකක් නිසා මන් ලින්ක් චෙක් කරේ නෑ බන් . thank you for checking machan.

thawa kawuru harith karuna karala gihin balala kiyanawada
 

Hard Life

Member
Oct 3, 2015
118
4
0
කව්රු හරි තව මේක බලපල්ලකො. මෙහෙම දෙයකටවත් රිප්ලයි නැති උනාම එපා වෙනවා බන්
 

Hard Life

Member
Oct 3, 2015
118
4
0
Magenam aulak ne
freak88 අවුලක් නෑ කිව්වම මම ආයෙත් ගියා බන්. ආයෙත් එහෙමමයි. මටමගේ machine එකේ මොකද්ද දන්නේ නෑ වෙන්නේ. මම ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නද බලන්න ආයේ අරන්. මේ ත්‍රෙඩ් එකෙන් විතරමයි ආවේ
 

Hard Life

Member
Oct 3, 2015
118
4
0
ත්‍රෙඩ් එක දාලා පැයක් විතර ගියා. කොල්ලෝ දෙන්නයි උදව්වක් දෙන්න රිප්ලයි කරේ.
හොඳායි . අමතක නෑ......... මෙතන තියන් ඉන්නවා. මෙතන. :)
 

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ehema ekak nam awee naha, parana thread bump karala fake ekak buddagamata banala...
    ewa makala damma.
     

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    ai ithin e thread eka makla thiyenne ehenan? :baffled:

    man diga reply ekak gagaha hitiye. education rights pa gamana thread eke. eka bageta gahala thiyeddi crash kara ganna bari nisa. eka gahala iwara wela screen shot ekak danna haduwe.

    dan eth man oya prashne thiyenawa kiwwa thread eka makala neda? ivalid thread kiyala watenawane
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    freak88 අවුලක් නෑ කිව්වම මම ආයෙත් ගියා බන්. ආයෙත් එහෙමමයි. මටමගේ machine එකේ මොකද්ද දන්නේ නෑ වෙන්නේ. මම ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නද බලන්න ආයේ අරන්. මේ ත්‍රෙඩ් එකෙන් විතරමයි ආවේ

    aulak naha bro oya wadak anthi extension ain karala danna virus gihinda danne naha
     

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    බුම්ප්
    Thank you!!! dan prashne thibuna thread eka admin makala iwarai wage ban.
    mama dapu thread eke title eka danme mama 'important and urgent' kiyala. eka 'browser issue' kiyala admin wenas karala thiyenawa. eth ban browser issue ekak kiyala confirm kara ganna vidiyak nane. anith thread okkoma wada karaddi mekata witharak crash weddi. :(