මමයි නියම හංසි ...!!!
පහු ගිය දවස් වල මම දැක්ක මගේ නම අයුතු විදියට use කරලා එළකිරියේ thread දාල ...මගේ මුල්ම account එක උනේ angel_hansi ...හැබැයි මේකෙම කට්ටියගේ වැඩ නිසා මාව ban කලා ..ඊට පස්සෙත් මම මේ කිට්ටු නම් 2නම ආවත් කිසිම හේතුවක් නැතුව ඒ account දෙකත් ban කලා ...ඊට පස්සේ මම මේකට අවේ guest කෙනෙක් විදියට ....හැබැයි පහු ගිය ටිකේ මගේ username එක අයුතු විදියට බාවිතා වෙනවා දැක්ක නිසා තමයි මේ account එක හැදුවේ ..මම ඇඩ්මින්ව දැනුවත් කරනවා මේ fake account ටික ගැන ....ඒ වගේම මම උත්සාහ කරලා බලනවා මගේ පරණ account එකම active කර ගන්න ...