සුභ උදෑසනක් මා හිතාදර ජනතාවනී

උබ කෝමේයි දන්නේ මෙතන කී දෙනෙක් උබට හිතාදරද නැත්තම් පිට එකෙකුට හිතාදරද කියලා..
විශේෂණ නැතුව ගුඩ් මොර්නින්ග් කියපන්...

කස්ටිය ලොකු උදව්වක් ඕනේ මේ වීඩියෝ එකේ 16:15 ඉදලා 17:06 වෙනකන් Play වෙන Song එක හොයල දෙන්ඩකෝ

Chuttak ara chathurangagen ahala balanna malli, eyaanam Malayalam, Telungu movies balanava![]()

Man VM ekak damma balamukoඑහෙමද අහල බලමු

අප්පා මේ අර &#MH@*@ මූවි එකේ U%^$%#@j සොන්ග් එකනේ .
ඔකේ මාර ගැඹුරු තෙරුමක් බන් තියෙන්නේ. අවන්කවම හොද නිර්මානයක්

දිවා ආහරය ගෙන පැමිනියෙමි.. දැන් සුව නින්දේ වේලාවයි...