මොබිටෙල් වේසිගේ පුතාලා - Need Help
මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්රියා මාර්ගයකට යනවා" කියලා.
මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.) 
ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........
දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?
මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???