මොබිටෙල් වේසිගේ පුතාලා - Need Help

මොබිටෙල් වේසිගේ පුතාලා - Need Help

මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්‍රියා මාර්ගයකට යනවා" කියලා.:frown: මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.) :P
ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........

qpkznq.jpg

11j8brb.jpg

lbi92.jpg

sli6me.jpg

2h4ds91.jpg

දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්‍රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?:angry:

මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kawada hari Oyata oka gewanna wenawa. ai kawadawath Mobitel Con ekak ganna ba , oka gewanakan. Habayi nadu danne na. Baya wenna Epa. Ape un ehema kiwwoth ne Gewanne. ekai. Iye Ekkenekta Couple ekak Active danna Giya , 2008 Gaththa Conn Ekak , 15000k Bill Oust. Uta mathakath na , Kisi Aulak na. Eth Gewana Eka oyata Hodai.
     
    • Like
    Reactions: jack5dm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. :nerd:
     
    ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........? :D
    හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්... :eek:
     
    මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. :nerd:

    ඔව් බන්. මුල් මාස දෙක යූස් කලා. (ඒ මාස දෙකේ බිල් ගෙවුවා.):rofl:
    ඊට පස්සේ යූස් නොකර අයින් කරලා දාලා නිකන් හිටියා. ඊට වඩා ලාබ පැකේජස් ඩයලොග් එකෙන් දෙන්න පටන් ගත්තා බන්! ඒකයි.:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිඟ මුදලක් තියේ නම් ගෙවල දාපන්.. ඒක තමයි හොඳම වැඩේ.. උඹගෙනේ වැරැද්ද.. බැරි වෙලාවත් නඩු දැම්මොත් උඹට ඔයිට වඩා වියදම් වෙයි.. අනික උසාවි ගානෙ රස්තියාදු වෙන්න ගියාම ඊට වඩා එපා වෙනවා..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........? :D
    හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්... :eek:

    Oya Company Lawyer bun. 15000 Bill nogewwa Un tath nadu nodana eke , 2000kata danawada? Ube waradda. Pkg eka Epa nam Disconn Karapan. Use nokala kiyala na , 3 Month wage yanakan Bill ekathu wenawa. Kamathi nam Gewapan.

    Nogewwa kiyala Aulak na. Mona Nadu da :)
     
    හිඟ මුදලක් තියේ නම් ගෙවල දාපන්.. ඒක තමයි හොඳම වැඩේ.. උඹගෙනේ වැරැද්ද.. බැරි වෙලාවත් නඩු දැම්මොත් උඹට ඔයිට වඩා වියදම් වෙයි.. අනික උසාවි ගානෙ රස්තියාදු වෙන්න ගියාම ඊට වඩා එපා වෙනවා..

    එකපාර මුන්ගේ ගාණ ගෙවලා දාලා කනෙක්ෂන් එක කට් කරලා දාන්නත් හිතෙනවා බන්.....!:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    ඔව් බන්. මුල් මාස දෙක යූස් කලා. (ඒ මාස දෙකේ බිල් ගෙවුවා.):rofl:
    ඊට පස්සේ යූස් නොකර අයින් කරලා දාලා නිකන් හිටියා. ඊට වඩා ලාබ පැකේජස් ඩයලොග් එකෙන් දෙන්න පටන් ගත්තා බන්! ඒකයි.:frown:

    ලබන ආත්මෙට ණයකාරයෙක් ගොඩ ගහගන්න කැමතිනම් නොගෙව හිටපං බං. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකපාර මුන්ගේ ගාණ ගෙවලා දාලා කනෙක්ෂන් එක කට් කරලා දාන්නත් හිතෙනවා බන්.....!:(
    ගෙවල දාපන් බං.. උන්ට බැනල වැඩක් නැහැ.. උඹගෙ අතේ වැරැද්ද තියන්..
    කිසි ප්‍රශ්නයක් නෑනේ ඕක ගෙවල දැම්මාම..
     
    onna oka gewala dapan ban loku ganak nemeine..
    එහෙමත් හිතෙනවා බන්....!:(

    Oya Company Lawyer bun. 15000 Bill nogewwa Un tath nadu nodana eke , 2000kata danawada? Ube waradda. Pkg eka Epa nam Disconn Karapan. Use nokala kiyala na , 3 Month wage yanakan Bill ekathu wenawa. Kamathi nam Gewapan.

    Nogewwa kiyala Aulak na. Mona Nadu da :)

    ඒක මිසක්.....! මම හිතුවා මුන් අතින් ගෙවාගෙන ලෝයරයෙක් අරන් කියලා....:lol:
    එතකොට බන් මම දැන් ඕක නොගෙවා හිටියොත් මුන් ඕකට දිගටම පොලිය එකතු කරගෙන යයි ද??:oo:
     
    ලබන ආත්මෙට ණයකාරයෙක් ගොඩ ගහගන්න කැමතිනම් නොගෙව හිටපං බං. :dull:

    සිරාවටම, මොබිටෙල් කාරයා ලබන ආත්මේ මගේ ගෑනි වෙලා ඉපදුනොත් එහෙම.....!:P
    (ඇනල් රේප් කරලාම මරලා දානවා ඕකිව.:lol:)

    ගෙවල දාපන් බං.. උන්ට බැනල වැඩක් නැහැ.. උඹගෙ අතේ වැරැද්ද තියන්..
    කිසි ප්‍රශ්නයක් නෑනේ ඕක ගෙවල දැම්මාම..

    ඔව් බන්. මොන ටෝක දුන්නත් වැරැද්ද මගේ අතේ. මට තිබුණේ ඒ දවස්වලම ලයින් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න.:(
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එහෙමත් හිතෙනවා බන්....!:(

    ඒක මිසක්.....! මම හිතුවා මුන් අතින් ගෙවාගෙන ලෝයරයෙක් අරන් කියලා....:lol:
    එතකොට බන් මම දැන් ඕක නොගෙවා හිටියොත් මුන් ඕකට දිගටම පොලිය එකතු කරගෙන යයි ද??:oo:

    ai Kiyak wath Ekathu wenne na. habai ube namata ai mona pkg ekak wath ganna ba. Gewitha kalema ai mobitel Use karanna adahasak naththam Nogewa hitapan. 2600 Nisa mama nam kiyanne gewala dapan. Mokatada katawath naya wenne. Eka para gewanna amaru nam , monthly 500 Gane gewannam Kiyala katha karaganin. Wade arrange karala Dei Ethakota.

    Jaya !
     
    oka gewala dapan nattam nadu dai bn
    dan nadu danwa okun
    disconect karata mun monthlyrent ekai tax ekai gahanawa kalakanni

    ඕන ප*ක් වෙයන් කියලා මම මේක ගෙවලා දානවා මචන්.:(
    හැබැයි මචෝ මේක තමයි මම යූස් කරන අන්තිම මොබයිල් පෝස්ට්පේඩ් පැකේජ් එක.:lol:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Malata nadu danne na,, mage yaluwekutath entharawasiyak evala thibuna,, Dialog eken,, au satha 5ta ganan gaththe na. Adatath kisima saddayak na ita passe.