☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද
    සිතක් හිනැහුනා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද
    සිතක් හිනැහුනා




    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරුගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේනම්

    ඕය කෑල්ල තමා අහන්න ආසම කොටස බං ඔය සිංදුවේ:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුරුදෝ අර කවුළුවෙන්
    සිනා සී එබිකම් කලේ

    9Y7qmQ3.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරුගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේනම්

    ඕය කෑල්ල තමා අහන්න ආසම කොටස බං ඔය සිංදුවේ:)

    ඔව් එකේ සැතපෙන කැල්ලක් තියනවනේ
    අනේ උබ නම් :no:
     
    Status
    Not open for further replies.