මම යනෝ පස්සෙ එන්නන්... නාඩ ඉදහල්ල...![]()
ehenam kastiya man yanawaheta hamuwemu
good night
ehenam kastiya man yanawaheta hamuwemu
good night
හලෝ මිරිස්....


halooo aiyalas...
Tom aiye oyath karannako radio show ekak

ලබ්බටත් දීපල්ලා එකක් කරන්න
මැරෙයි හිනා වෙලා එදාට![]()

halooo aiyalas...
Tom aiye oyath karannako radio show ekak
මට එකෙක් කියහල්ලකෝ මේ ටැග් වැදගත් ඇයි කියල?
halooo aiyalas...
Tom aiye oyath karannako radio show ekak
ඔයා කරන්නකෝ හැමෝටම කියා කියා ඉන්නේ...
kattiya ahanna ena ekak na 
man oita kalinuth kiuwa labus ta karanna kiyala...![]()

හොඳම ටැග් එකට ජනාධිපති සම්මානේ ලැබෙනවා.....

උදේ ඉදන් කෑ ගහලා හවස් වෙනකොට උගුර බල්ලෝ කෑවා වගේ වෙලා තියන්නේ නංගි. ශෝ එකක් කරොත් අහන් ඉන්න අයට එපාවෙයි.