☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හලෝ මිරිස්....

    avatar1315_8.gif

    halooo aiyalas... :D
    Tom aiye oyath karannako radio show ekak ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    halooo aiyalas... :D
    Tom aiye oyath karannako radio show ekak ;)

    උදේ ඉදන් කෑ ගහලා හවස් වෙනකොට උගුර බල්ලෝ කෑවා වගේ වෙලා තියන්නේ නංගි. ශෝ එකක් කරොත් අහන් ඉන්න අයට එපාවෙයි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    man oita kalinuth kiuwa labus ta karanna kiyala... :baffled:

    මේකනේ ඕක ඔහොම හිමිජ්ජා වාගේ type කලාට ඕකා කට ඇරියම ගම් හතම පාලු වෙනවලු
    එකනේ මුව පන්නලා තියෙන්නේ ඕකෙන් :oo:
     
    Status
    Not open for further replies.