පට්ට_රෂියන්_සින්දු_ටිකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට_රෂියන්_සින්දු_ටිකක්

    යූටියුබ් එකේ වීඩියෝ බල බල ඉන්නකොට මේක හම්බුනේ..ලස්සන රෂියන් සින්දු සෙට් එකක්...ඩේටා තියෙනවනම් අහල බලන්න :P..පට්ට...අහගෙන ඉන්න පුළුවන් හරිම ලස්සනයි...:love:

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ..:D:D:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ස්තූතියි :D

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ..:D:D:yes:

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ.. :dull::dull:

    :P:P:P ඒක තමයි වටින්නේ :rolleyes:

    :):):)
    +++
    Why This Kolaveri Di​

    :rofl: ස්තූතියි :D

    TFS!! Russian music ahuwamai :)

    ලස්සනයි නේද..:love: මමත් අද තමා ඇහුවේ..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ස්පෑම් කරන්න එපා බන්....tk ඩොමේන් එකකින් උබට කවදාවත් ගොඩ යන්න බැහැ..පොඩි ගානක් යයි com එකක් ගනින්..tk එක ගණන් ගන්නෙත් නැහැ බන් මොකෙක්වත්...සර්ච් එන්ජින් වලිනුත් ඕව ටිකක් පහලට දානවා...අනික සින්ඩි වැහි වැහැල බන්...වෙනසක් එක්ක දෙයක් කරන්න..එකම දේ ආයේ ආයේ හදල තේරුමක් නැහැ..:yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොඩි කාලේ ඉඳලම මම ආසම කරන සින්දු උනේ තේරුම තියා කියන වචනයක් වත් දන්නැති සින්දු චුට්ටන් කාලේ ඉංග්‍රීසි හින්දි දෙමල ඒව කැමතිම ඒවා බට් තේරුම අයි ඩෝන්ට් ක්නෝ තාම එහෙමයි සමහර උන් තේරුම බල බලා අඬ අඬා සින්දු අහනකොට මං කලේ උඩ පැන පැන මමවත් දන්නැති සිංදු අහන එක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ..:D:D:yes:

    ඔබ එය නැවතත් billythekid දෙන්න පෙර සමහර පිළිගැනීම පුරා පැතිර විය යුතුය. :rolleyes:

    :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි කාලේ ඉඳලම මම ආසම කරන සින්දු උනේ තේරුම තියා කියන වචනයක් වත් දන්නැති සින්දු චුට්ටන් කාලේ ඉංග්‍රීසි හින්දි දෙමල ඒව කැමතිම ඒවා බට් තේරුම අයි ඩෝන්ට් ක්නෝ තාම එහෙමයි සමහර උන් තේරුම බල බලා අඬ අඬා සින්දු අහනකොට මං කලේ උඩ පැන පැන මමවත් දන්නැති සිංදු අහන එක

    :D:D:P එහෙනම් මේවත් සෙට් වෙනවා නේ? :rofl:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ.. :dull::dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල යන්න තව කෙනෙක් ට බලන්න..ඒක තමයි වටින්නේ..:D