☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකඩ ගොඩවල් උනාට අපි අලි ආදලෙයි ඕවට :love::love::frown:

    සිරාවට? ඔය මජං ගෑවිච්ච යකඩ ගොඩවල් වලට මොන මඟුලකටද බං ආදරේ වෙන්නේ? :baffled:
    අනිත් එක ඕවා ඇතුලේ තියෙන ගඳ බලපංකෝ.. :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    meheth ehema thamayi ban. wada hondatama. uyanata awata wadakuth nahane dan.

    raw
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හුටා:shocked::shocked:
    ත්‍රෙඩ් එක නෙවේ..බ්ලොග් එක.:rofl:.

    මට මතක විදියට ඒක කරන්නේ වාහ
    ත්‍රෙඩ් වල ඉන්න Wickz කියන මෙම්බර්

    එහෙම බ්ලොග් එකක් තියෙනවද? :oo:
    මම නම් ඔය හිස් අහස, අන්තිම පේලිය, වගේ ඒවා තමයි කියවන්නේ. කෝච්චි ගැන බ්ලොග් එකක් කරන්න පිස්සුවක් තියෙන්න ඕනේ. :baffled: කිරියෙත් ඉන්නවද ඌ? :oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    එහෙම බ්ලොග් එකක් තියෙනවද? :oo:
    මම නම් ඔය හිස් අහස, අන්තිම පේලිය, වගේ ඒවා තමයි කියවන්නේ. කෝච්චි ගැන බ්ලොග් එකක් කරන්න පිස්සුවක් තියෙන්න ඕනේ. :baffled: කිරියෙත් ඉන්නවද ඌ? :oo:

    ⤴⤴⤴
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ⤴⤴⤴

    :baffled:
    අනේ මංදා මාමේ. බලවේගලු, ඉලෙක්ට්‍රික් ලු, ඩීසල් ලු, ශන්ටිං ලු, හයිඩ්‍රොලික්ලු. S12 ලු, M6 ලු
    මට නම් මඤ්ඤං වගේ. ගඳ ගහන කෝච්චිය ගැන ත්‍රෙඩ් එකක් කරන්න ඕක ලියන හාදයට පිස්සු වෙන්ඩ ඕනේ.. :baffled:
    බොලා දෙන්නටත් පිස්සු. මට නම් අන්ඩර දෙමළ වගේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හාමතේ කියෙව්වා ඇති බන් කාලා වරෙන්:D:D

    මේල් බල බල හිටියේ... ලෙවුකේ, kpz, dinuka, සඳරුවන් ඒ දවස් වල මේල් ඉල්ලලා අඬනවා... චාමලී මට බැන්නත් එක්ක උන්ට මේල් යවනවා කියල... පොඩි හිටියො බලනවා මේල් බං..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම බ්ලොග් එකක් තියෙනවද? :oo:
    මම නම් ඔය හිස් අහස, අන්තිම පේලිය, වගේ ඒවා තමයි කියවන්නේ. කෝච්චි ගැන බ්ලොග් එකක් කරන්න පිස්සුවක් තියෙන්න ඕනේ. :baffled: කිරියෙත් ඉන්නවද ඌ? :oo:

    නැචුව;)....මේ තියෙන්නේ....

    http://locolanka.blogspot.com/

    දන්න විදියට වික්ස් තමයි ඕක කරන්නේ....

    හිස් අහස ගැන නම් කතා කරන්න දෙයක් නෑ....
    මං කියවපු හොඳම බ්ලොග් එක...ආයේ ඒ වගේ ඒවා හොයන්නත් නෑ..කාටවත් සඳරුට වගේ ලියන්නත් බෑ:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mona ****da me

    සුභ අලුත් අවුරුද්දක් වේවා මල් බබා... හෙට අය වැය කියෙවුවට පස්සේ චන්දෙ දුන්න අයට අවුරුදු වගේ තියේවි.. ඒ නිසයි කලින්ම සුභ පැතුවේ...:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නේ පට්ට විස්තරයක්.දැං මේක දාගන්න පුලුවන් 2 Days එකටද 3 Days එකටද
    කෑම ගැනත් විස්තරක් දෙන්ඩෝ

    මේක දවස් දෙකට දාගනිං පොලිස්කාරයෝ.. දෙකෙන් ඇති. අඩේ.. මට කොටන්න කම්මැලියි බං... :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :baffled:
    අනේ මංදා මාමේ. බලවේගලු, ඉලෙක්ට්‍රික් ලු, ඩීසල් ලු, ශන්ටිං ලු, හයිඩ්‍රොලික්ලු. S12 ලු, M6 ලු
    මට නම් මඤ්ඤං වගේ. ගඳ ගහන කෝච්චිය ගැන ත්‍රෙඩ් එකක් කරන්න ඕක ලියන හාදයට පිස්සු වෙන්ඩ ඕනේ.. :baffled:
    බොලා දෙන්නටත් පිස්සු. මට නම් අන්ඩර දෙමළ වගේ..

    එකනේ කියන්නේ සමහරු ආස දේවල්වලට සමහරු කැමති නෑ :):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    අනේ මංදා මාමේ. බලවේගලු, ඉලෙක්ට්‍රික් ලු, ඩීසල් ලු, ශන්ටිං ලු, හයිඩ්‍රොලික්ලු. S12 ලු, M6 ලු
    මට නම් මඤ්ඤං වගේ. ගඳ ගහන කෝච්චිය ගැන ත්‍රෙඩ් එකක් කරන්න ඕක ලියන හාදයට පිස්සු වෙන්ඩ ඕනේ.. :baffled:
    බොලා දෙන්නටත් පිස්සු. මට නම් අන්ඩර දෙමළ වගේ..

    උඹද බං ඒක ලියන්නේ....:rolleyes::rolleyes:

    මට ඔක්කොම ටැපලිලා තියෙන්නේ:lol::lol:
     
    Status
    Not open for further replies.