☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අර ත්‍රෙඩ් එක නෑ ඌයි.. මම හෙවුවා. හොය ගන්න බෑ.. :dull:

අවුලක් නෑ..

ඒලකිටි ට්‍රෑවලට්‍ර එකේනේ ඇත්හ්ටෙ .

මං හොය්ටාල්;අල් බලමන් .. බඩගිඓ සි\ම්හළු..

කාල එන්නම්
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අවුලක් නෑ..

    ඒලකිටි ට්‍රෑවලට්‍ර එකේනේ ඇත්හ්ටෙ .

    මං හොය්ටාල්;අල් බලමන් .. බඩගිඓ සි\ම්හළු..

    කාල එන්නම්

    :baffled::oo:
    මේ කුමන පයන්නක්ද?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    දාපන්කෝ බලන්න :rolleyes:

    දාහන්කො බබලන්න :D:D

    ඒක දැම්මොත් එස්ක්පොස් වෙනවා සිංහලූ

    කම්මැලි වගේ නම් අපේ රත්ගමයගේ බ්ලොග් එකයි.ගොල්ඩ් ‍ෆිශ්ගේ බ්ලොගෙයි.අඩවි රජාගේ බ්ලොගෙයි කියවහල්ලා.:D ගෝල්ඩ් ‍ෆිශ්ගේ එක විතරයි තාම ලියන්නේ.අරුන් දෙන්නා දැන් ලියන්නේ නෑ:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුත් හෙන ඕපයා :frown:
    බලපන් බඩගින්නේ මලත් ඕපේ අහන්න ඕන :P

    :lol::lol::lol:

    නෑ බං පෙරා අපිව කඩේ යැව්වද මන්දා..කෝච්චි සීන් එක කියන්න ගිහින් :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක දැම්මොත් එස්ක්පොස් වෙනවා සිංහලූ

    කම්මැලි වගේ නම් අපේ රත්ගමයගේ බ්ලොග් එකයි.ගොල්ඩ් ‍ෆිශ්ගේ බ්ලොගෙයි.අඩවි රජාගේ බ්ලොගෙයි කියවහල්ලා.:D ගෝල්ඩ් ‍ෆිශ්ගේ එක විතරයි තාම ලියන්නේ.අරුන් දෙන්නා දැන් ලියන්නේ නෑ:angry:

    රත්ගමයා කිරියේ ඉන්නවා නේහ්...මට නේම් එක මතක නෑ උගේ

    අඩවි රජාත් මගේ එෆ් බී එකේ ඉන්නවා:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක දැම්මොත් එස්ක්පොස් වෙනවා සිංහලූ

    කම්මැලි වගේ නම් අපේ රත්ගමයගේ බ්ලොග් එකයි.ගොල්ඩ් ‍ෆිශ්ගේ බ්ලොගෙයි.අඩවි රජාගේ බ්ලොගෙයි කියවහල්ලා.:D ගෝල්ඩ් ‍ෆිශ්ගේ එක විතරයි තාම ලියන්නේ.අරුන් දෙන්නා දැන් ලියන්නේ නෑ:angry:

    අගේ නොකර කියපංකෝ.... උඹ කොයි කාලෙ වගේද ලියන්න ගත්තේ
     
    Status
    Not open for further replies.