my3 ge pituwen gattha comments tikak

FueGuy

Member
Sep 10, 2015
131
10
0
sarala janapathita den wetena comments balapalla uge fanpage ekata gihin
:lol: :lol: :lol:
maitri_pakaya.jpg
maitri_pakaya.jpg

7evthvu89
 
Last edited:
  • Like
Reactions: sachith19920726

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hamoma ekai bn , me ratata adera karana ekekvath na bn .. okkama bala peretha kamatai salli valatai minissunva ravatanne.. labana athme oya hamotama padisan denawa aniwa !
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින් :rofl::rofl:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින් :rofl::rofl:

    හෙට බලමු:rolleyes:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mahinda Rajapaksha thamai log wela Mithree ge comment balala thiyenne lol. FB profile picture eka balanna..
     
    • Like
    Reactions: cns11

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් ජනාධිපතිට උනත් මෙහෙම බනින්න තරම් නිදහස තියෙනවා නේද?
    ඉස්සර බැන්නනම් සුදු වෑන් ටුවර් එකක් යන්න තිබ්බා නොමිලේම..
    මොනව උනත් මෛත්‍රී ඒ තත්වෙට නම් වැටෙන එකක් නැහැ..
    කොච්චර ට්‍රයි කරත් අප්පච්චිට නම් පන ගන්නම බැහැ වගේ..

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් ජනාධිපතිට උනත් මෙහෙම බනින්න තරම් නිදහස තියෙනවා නේද?
    ඉස්සර බැන්නනම් සුදු වෑන් ටුවර් එකක් යන්න තිබ්බා නොමිලේම..
    මොනව උනත් මෛත්‍රී ඒ තත්වෙට නම් වැටෙන එකක් නැහැ..
    කොච්චර ට්‍රයි කරත් අප්පච්චිට නම් පන ගන්නම බැහැ වගේ..

    issrath banna,uba dakala nadda ban mahindage page eka
    MY3 dethun denekwa athulata dala apa dunne.uba news balanne nadda
     
    සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින් :rofl::rofl:

    තමාත හිටන් ට කඩේ යන එවුන් ඉන්නවද බන් මේ ලඩ්කාවේ :rolleyes::rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තමාත හිටන් ට කඩේ යන එවුන් ඉන්නවද බන් මේ ලඩ්කාවේ :rolleyes::rolleyes:

    හිටං ට නම් කඩේ යන්නෙ නැ. එහෙමයි කියල අපිව වහල්ලුන්ට වගේ සලකපු එකෙකුට කඩේ යන්න තරම් දෙකට නැවෙන්නෙත් නැ

    පොටෝ එකක් දාලා රෙප් කපපු එකා ඉස්සෙල්ලා රෙපක් ඇතුලේ පොටෝ දාන්නේ කොහොමද කියල ඉගෙන ගනින් රෙප් කපන්න කලින් . ලොල්. වහලා :P
     
    එත් බන් දැන් මේ යන විදිහ උබල අනුමත කරන්නේ ඇයි බන් ..මම කියන්නේ මහින්ද අයේ එන්න ඕනේ කියන එක නෙමෙයි :no::no:

    මම නම් රේප් කැපුවේ නෑ මචෝ :no::no: ..!! අද අර වතුර ගැන දාපු ත්‍රෙඩ් එකේ එවුන්ට රේප් දීල
    රේප් ඉවරයි :baffled::baffled:..හෙට දෙන්නම් :yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිටං ට නම් කඩේ යන්නෙ නැ. එහෙමයි කියල අපිව වහල්ලුන්ට වගේ සලකපු එකෙකුට කඩේ යන්න තරම් දෙකට නැවෙන්නෙත් නැ

    පොටෝ එකක් දාලා රෙප් කපපු එකා ඉස්සෙල්ලා රෙපක් ඇතුලේ පොටෝ දාන්නේ කොහොමද කියල ඉගෙන ගනින් රෙප් කපන්න කලින් . ලොල්. වහලා :P

    වහල්ලුන්ට වගේ සැලකුව කියන්නෙ මොනවාද ඒ කාලේ උඹලට උනේ?