sarala janapathita den wetena comments balapalla uge fanpage ekata gihin

Last edited:

machan maithree ge page eke link eka dapan ko

සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින්![]()

ඇයි උඹටත් කොමෙන්ට් එකක් දාන්න ආස හිතුනද?![]()

දැන් ජනාධිපතිට උනත් මෙහෙම බනින්න තරම් නිදහස තියෙනවා නේද?
ඉස්සර බැන්නනම් සුදු වෑන් ටුවර් එකක් යන්න තිබ්බා නොමිලේම..
මොනව උනත් මෛත්‍රී ඒ තත්වෙට නම් වැටෙන එකක් නැහැ..
කොච්චර ට්‍රයි කරත් අප්පච්චිට නම් පන ගන්නම බැහැ වගේ..
සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින්![]()

තමාත හිටන් ට කඩේ යන එවුන් ඉන්නවද බන් මේ ලඩ්කාවේ![]()

හිටං ට නම් කඩේ යන්නෙ නැ. එහෙමයි කියල අපිව වහල්ලුන්ට වගේ සලකපු එකෙකුට කඩේ යන්න තරම් දෙකට නැවෙන්නෙත් නැ
පොටෝ එකක් දාලා රෙප් කපපු එකා ඉස්සෙල්ලා රෙපක් ඇතුලේ පොටෝ දාන්නේ කොහොමද කියල ඉගෙන ගනින් රෙප් කපන්න කලින් . ලොල්. වහලා![]()

..!! අද අර වතුර ගැන දාපු ත්‍රෙඩ් එකේ එවුන්ට රේප් දීල 
..හෙට දෙන්නම් 