Ela ela broගහනවා නම් game මේ දවස් වල rouge එක ගහනවා .
Syndi 1kath play karanna
Ela ela broගහනවා නම් game මේ දවස් වල rouge එක ගහනවා .
Syndi 1kath play karanna
ඔය ඔක්කොම play කරලා තියනවා අන්තිම එක ගන්න ඕනේ ..පට්ටම story තියෙන්නේ ඔය හැම එකකම ..
Same here broBlack Flag is the Best![]()
![]()
AC series 1ke mageth asama 1ka thamai Black Flag

ඇත්තටම ලස්සන සීරීස් එකක්.. වගේම ඔය ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි..
Assassins Creed 1 එකෙන් පස්සේ ඇත්තටම ආවේ Assassins Creed II නෙමෙයි.
ඒකට කලින් අපි කවුරුත් දන්න Ezio Auditore ගේ පියාගේ කතාව ආවා..
වැඩේ තියෙන්නේ ඒක ආවේ Game එකක් විදියට නෙමේ කෙලින්ම මිනි ටීවි සීරීස් එකක් විදියට
මම නම් යූ ටියුබ් එකෙන් බැලුවේ නොබලපු අය බලල දාන්න.
මට මතක විදියට විනාඩි 35ක වගේ ක්ලිප් එකක්.. .
මේ සීරිස් එකෙන් තමා Ezioට සීන් එක ලින්ක් කරන්නේ..
Assassin`s Creed Lineage
අනික් කතාව තමයි
Assassin`s Creed Chronicles
![]()
Ezio Auditore ගේ අන්තිම කාලෙ ලින්ක් කරන් තමා මේ කතාව එන්නේ..
මේ කතාව එනව කියල ගොඩක් කල් ඉඳන් කියල තිබුණත් රිලීස් උනේ 2015 මට මතක විදියට මාර්තු මාසේ..
මේ කතාව චීනය මුල් කරන් යන්නේ..මේ ගේම් එක ගොඩ දෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන්
මොකද 2D විදියට යන කතාවක් නිසා..
Assassins` Creed (Movie 2016)
![]()
අන්තිමටම කියන්න ඕන..
Assassin`s Creed මේ ගේම් සීරීස් එක ටාගට් කරන් Ubisoft ලා ෆිල්ම් එකක් හදනවා
ඒකටත් පිඹුරුපත් හැදුනේ Brotherhood ගේම් එක යන කාලේ...
මේ කතාව ඔය ආපු එක ගේම් එකකටවත් ලින්ක් වෙන්නේ නෑ කියල තමා Ubisoft කට්ටිය නම් කියුවේ..
කැන සීන් එක මේකට ප්‍රධාන නළුවා තෝර ගත්ත අලුත ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි ඩයල් එකගෙන්
අහනවා ගේම් Character එක ගැන මොකද කියන්නේ කියලා..
පොර ඇත්තම කියනවා..පොර කිසිම දෙයක් දන්නේ නෑ..
ඒ ගේම් එක ගහලත් නෑ කියල..කතාව එච්චරයි..
කල් ගිහින් කල් ගිහින් ඒකත් ඔන්න අන්තිමට 2016 දෙසැම්බරේ එන කතාවක් තමයි තියෙන්නේ..
ඒකත් ශුවර් නෑ කල් දායි ද කියලා![]()

Assassin's Creed Chronicles China 1kanam play kala.2D game 1kak neh but shape
Assassin's Creed Chronicles thawa versions 2kak enna thiyanawa
Assassin's Creed Chronicles India & Assassin's Creed Chronicles Russia.Hari nam enna thibbe October-November athare.Ath delay una 2016 walata


Ekanam ekaparama explain karanna amarui bro.Meke kathawa hariyatama yanne mokakda kiyala kiyapanko machan. Man dethun parak meka therum ganna try kala. Thama no idea.
Elaz bro!පට්ට මචෝ. මම ආසම game series 1.
මේ ගැන විස්තර හොය හොයා හිටියේ. Thanx
Its ok bro![]()
You must spread some Reputation around before giving it to Wolverine GTR again.

ඔතන Altair කියන්නේ කවුද කියන දේ තමා ගොඩ දෙනෙක්ට යම් ගානකට ගැටළුව තියෙන්නේ ඒක Assassins Creed II, Assassins Creed Brotherhood කතා දෙක ඉවර වෙනකන්ම එහෙම තමයි ඒත් Ubisofts ලා Assassins Creed Revelation ගේම් එකේදි මේ Altair ගැන තවත් හොඳට පැහැදිලි කරල දෙනවා.. Altair කියන්නේ හැම දෙයක් ම නැති වෙන්න අනාථයෙක් ගානට වැටුණ කෙනෙක් Altiar ට හිතවතෙක් කියල කෙනෙක් හිටිය නම් ඒ එයාගේ මිත්‍රය විතරයි. පසුකාලෙක Altair දැන ගන්නවලු එයාගේ තාත්තව මැරුවේ මේ හිතවත්ම මිත්‍රයගේ පියා කියලා..කොහොම හරි Altair ට නැති උන දේවල් වලට හරි යන්න නැවත දේවල් ලැබෙනවා.. බිරිඳ වගේම පුතාල දෙන්නෙක්..කොහොම හරි මේ Assassin සෙල්ලම නිසා Altair ට එයගේ බිරිඳ වගේම එක පුතෙකුත් නැති වෙනවා.පොරට ඒ කේස් එකෙන් සෑහෙනම අප්සෙට් වෙනවා..මෑන් පසුතැවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි... Revelation කතාව ඒ නිසා තමා Ezio Auditoreව Happy Ending එකකට අරන් යන්නේ..ඒ කියුවේ Ezio එක තැනකදි ඒ ඔක්කොම අත ඇරල දානවා..සදහටම.
මොකද පොර දකිනවා Altair ගේ ජීවිතකාලේ අවසානේ මොකද්ද කියලා.. (ආයේ Chornicles ගේම් එකෙන් Ezio ගේ අවසාන කාලේ ඇදල අරන් Ezio ටත් ෂොට් එක දෙනවා..Ezio ව Assassinate කරනවා..ඒ කවුද කියන දේ හරියටම පැහැදිලි වෙන්නේ නෑ..Ezioගේ පොඩිම මල්ලි එල්ලල මරන්නේ..ඒ පොරගේ Soul එක කියලත් කට්ටිය කියනවා. පැහැදිලිවම ෂොට් එක දුන්න කියලත් කියනවා.. අනේ මන්දා..කොහොම හරි අවි ගත්තෝ අවියෙන්ම නසියි. කියල Ezio ව ඉවරටම ඉවර කරනවා Choronicals එකෙන්..ගොඩ දෙනෙක් එක ප්ලේ කරේ නෑ..හැබැයි ඒකත් Ubisoftල ගෙම China සෙට් එකක් කලේ..
එක දිගට Revelation වෙනකන් පිළිවෙලින් Play කරන්න.. ඒ තමා Assassins Creed වල මේන් ම Story එක.. වගේම හොඳම එකත් ඒක..
Assassins Creed III එකයි Assassins Creed Liberation එකයි එකට යන කතා දෙකක් මේන් ගේම් එක AC III උනාට ඒ දෙකෙන් වැඩි දෙනෙක් කැමති උනේ Liberation එකට. මම ඒකේ කතාව කියන්නේ නෑ.
කොහොම හරි Assassins Creed Black Flag ගේම් එක නිසා AC II රීලිස් උන කාලේ වගේම හොඳ පිලිගැනීමක් ලැබුණා..ඒ ගේම් එකෙන් පස්සෙ ඉඳන් Ubisoft එකේ උන් ටික හෙන ගහනවා වගේ Graphics පැත්ත වැඩි කාලා ලොවෙත් නැති වෙන්න මගේ Assassins Creed ප්ලේ කිරිල්ලත් එතනින් සමාර්ථ උනා.. හැබැයි මම ගේම් එක ප්ලේ නොකරට ගේම් එක YouTube ගිහින් හරි බලනවා..මොකද මම එච්චර ආස ගේම් එකක්.මේ Feedback එක කොටන වෙලාවෙත් කෙලවරක ඉඳන් Ezio Auditore මේ දිහා බලන් ඉන්නවා..![]()
![]()

AC Series eka black Flag wenakan hodata thibuna ithuru tika nam anemanda...
Ela thread eka
History classes yanna one na AC games tika play kara nam hari!![]()

& kiwwath class yanna one nam naha thamai history igena ganna
Ezio ge ituru tika tiyenne Chronicles: China walada? natam wena ekakada? man gawa tinawa play kare na 2d nisa




Chronicles China එකේ තමා එන්ඩ් එක තියෙන්නේ.. යූ ටියුබ් එකේ ඇති මචෝ වීඩියෝ එක.. India and Russian ව`ෂන් වල මොනව එයි ද කියන්න බෑ.. Ezio ව Assassinate කලේ කවුද කියන ගැන හරිම අයිඩියා එකක් Chronicles එකෙන් දෙන්නේ නෑ..ගේම් එක ගහනවට වඩා ලින්ක් වෙන වීඩියෝ එක බලන එක ලේසී.. Chronicles ගේම් එක මට ගහපු ඔක්කොටම වඩා අමාරුයි බං..මමත් බාගයක් ගහල ඉතුරු ටික ගහන්න වෙලාවක් හොයා ගන්න බැරිව ඉන්නේ..Ow Randike Assassin's Creed Lineage podi film 1kak wage but hodai.1ka balanakota hithun thawa duration 1ka wadi una nam hodai kiyalath
Assassin's Creed Chronicles series 1kath digatama continue wei broAssassin's Creed Chronicles China 1kanam play kala.2D game 1kak neh but shape
Assassin's Creed Chronicles thawa versions 2kak enna thiyanawa
Assassin's Creed Chronicles India & Assassin's Creed Chronicles Russia.Hari nam enna thibbe October-November athare.Ath delay una 2016 walata
& Assassins Creed movies 1kath pattama athi bro![]()


