-Assassin's Creed පරිණාමය(2008-2015)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔය ඔක්කොම play කරලා තියනවා අන්තිම එක ගන්න ඕනේ ..පට්ටම story තියෙන්නේ ඔය හැම එකකම ..
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇත්තටම ලස්සන සීරීස් එකක්.. වගේම ඔය ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි..
    Assassins Creed 1 එකෙන් පස්සේ ඇත්තටම ආවේ Assassins Creed II නෙමෙයි.
    ඒකට කලින් අපි කවුරුත් දන්න Ezio Auditore ගේ පියාගේ කතාව ආවා..
    වැඩේ තියෙන්නේ ඒක ආවේ Game එකක් විදියට නෙමේ කෙලින්ම ‍මිනි ටීවි සීරීස් එකක් විදියට
    මම නම් යූ ටියුබ් එකෙන් බැලුවේ නොබලපු අය බලල දාන්න.
    මට මතක විදියට විනාඩි 35ක වගේ ක්ලිප් එකක්.. .
    මේ සීරිස් එකෙන් තමා Ezioට සීන් එක ලින්ක් කරන්නේ..



    Assassin`s Creed Lineage


    අනික් කතාව තමයි

    Assassin`s Creed Chronicles

    Assassin's_Creed_Chronicles_China_cover_art.jpg

    Ezio Auditore ගේ අන්තිම කාලෙ ලින්ක් කරන් තමා මේ කතාව එන්නේ..
    මේ කතාව එනව කියල ගොඩක් කල් ඉඳන් කියල තිබුණත් රිලීස් උනේ 2015 මට මතක විදියට මාර්තු මාසේ..
    මේ කතාව චීනය මුල් කරන් යන්නේ..මේ ගේම් එක ගොඩ දෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන්
    මොකද 2D විදියට යන කතාවක් නිසා..


    Assassins` Creed (Movie 2016)

    Assassins-Creed-movie-poster.jpg

    අන්තිමටම කියන්න ඕන..
    Assassin`s Creed මේ ගේම් සීරීස් එක ටාගට් කරන් Ubisoft ලා ‍ෆිල්ම් එකක් හදනවා
    ඒකටත් පිඹුරුපත් හැදුනේ Brotherhood ගේම් එක යන කාලේ...
    මේ කතාව ඔය ආපු එක ගේම් එකකටවත් ලින්ක් වෙන්නේ නෑ කියල තමා Ubisoft කට්ටිය නම් කියුවේ..
    කැන සීන් එක මේකට ප්‍රධාන නළුවා ‍තෝර ගත්ත අලුත ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි ඩයල් එකගෙන්
    අහනවා ගේම් Character එක ගැන මොකද කියන්නේ කියලා..
    පොර ඇත්තම කියනවා..පොර කිසිම දෙයක් දන්නේ නෑ..
    ඒ ගේම් එක ගහලත් නෑ කියල..කතාව එච්චරයි.. :baffled::baffled::baffled:
    කල් ගිහින් කල් ගිහින් ඒකත් ඔන්න අන්තිමට 2016 දෙසැම්බරේ එන කතාවක් තමයි තියෙන්නේ..
    ඒකත් ශුවර් නෑ කල් දායි ද කියලා :baffled::baffled::baffled:

    Ow Randike Assassin's Creed Lineage podi film 1kak wage but hodai.1ka balanakota hithun thawa duration 1ka wadi una nam hodai kiyalath:yes:

    Assassin's Creed Chronicles series 1kath digatama continue wei bro:yes:Assassin's Creed Chronicles China 1kanam play kala.2D game 1kak neh but shape:yes:Assassin's Creed Chronicles thawa versions 2kak enna thiyanawa:yes:Assassin's Creed Chronicles India & Assassin's Creed Chronicles Russia.Hari nam enna thibbe October-November athare.Ath delay una 2016 walata:(

    & Assassins Creed movies 1kath pattama athi bro:yes::cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔතන Altair කියන්නේ කවුද කියන දේ තමා ගොඩ දෙනෙක්ට යම් ගානකට ගැටළුව තියෙන්නේ ඒක Assassins Creed II, Assassins Creed Brotherhood කතා දෙක ඉවර වෙනකන්ම එහෙම තමයි ඒත් Ubisofts ලා Assassins Creed Revelation ගේම් එකේදි මේ Altair ගැන තවත් හොඳට පැහැදිලි කරල දෙනවා.. Altair කියන්නේ හැම දෙයක් ම නැති වෙන්න අනාථයෙක් ගානට වැ‍ටුණ කෙනෙක් Altiar ට හිතවතෙක් කියල කෙනෙක් හිටිය නම් ඒ එයාගේ මිත්‍රය විතරයි. පසුකාලෙක Altair දැන ගන්නවලු එයාගේ තාත්තව මැරුවේ මේ හිතවත්ම මිත්‍රයගේ පියා කියලා..කොහොම හරි Altair ට නැති උන දේවල් වලට හරි යන්න නැවත දේවල් ලැබෙනවා.. බිරිඳ වගේම පුතාල දෙන්නෙක්..කොහොම හරි මේ Assassin සෙල්ලම නිසා Altair ට එයගේ බිරිඳ වගේම එක පුතෙකුත් නැති වෙනවා.පොරට ඒ කේස් එකෙන් සෑහෙනම අප්සෙට් වෙනවා..මෑන් පසුතැවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි... Revelation කතාව ඒ නිසා තමා Ezio Auditoreව Happy Ending එකකට අරන් යන්නේ..ඒ කියුවේ Ezio එක තැනකදි ඒ ඔක්කොම අත ඇරල දානවා..සදහටම.
    මොකද පොර දකිනවා Altair ගේ ජීවිතකාලේ අවසානේ මොකද්ද කියලා.. (ආයේ Chornicles ගේම් එකෙන් Ezio ගේ අවසාන කාලේ ඇදල අරන් Ezio ටත් ෂොට් එක දෙනවා..Ezio ව Assassinate කරනවා..ඒ කවුද කියන දේ හරියටම පැහැදිලි වෙන්නේ නෑ..Ezioගේ පොඩිම මල්ලි එල්ලල මරන්නේ..ඒ පොරගේ Soul එක කියලත් කට්ටිය කියනවා. පැහැදිලිවම ෂොට් එක දුන්න කියලත් කියනවා.. අනේ මන්දා..කොහොම හරි අවි ගත්තෝ අවියෙන්ම නසියි. කියල Ezio ව ඉවරටම ඉවර කරනවා Choronicals එකෙන්..ගොඩ දෙනෙක් එක ප්ලේ කරේ නෑ..හැබැයි ඒකත් Ubisoftල ගෙම China සෙට් එකක් කලේ..

    එක දිගට Revelation වෙනකන් පිළිවෙලින් Play කරන්න.. ඒ තමා Assassins Creed වල මේන් ම Story එක.. වගේම හොඳම එකත් ඒක..

    Assassins Creed III එකයි Assassins Creed Liberation එකයි එකට යන කතා දෙකක් මේන් ගේම් එක AC III උනාට ඒ දෙකෙන් වැඩි දෙනෙක් කැමති උනේ Liberation එකට. මම ඒකේ කතාව කියන්නේ නෑ.

    කොහොම හරි Assassins Creed Black Flag ගේම් එක නිසා AC II රීලිස් උන කාලේ වගේම හොඳ පිලිගැනීමක් ලැබුණා..ඒ ගේම් එකෙන් පස්සෙ ඉඳන් Ubisoft එකේ උන් ටික හෙන ගහනවා වගේ Graphics පැත්ත වැඩි කාලා ලොවෙත් නැති වෙන්න මගේ Assassins Creed ප්ලේ කිරිල්ලත් එතනින් සමාර්ථ උනා.. හැබැයි මම ගේම් එක ප්ලේ නොකරට ගේම් එක YouTube ගිහින් හරි බලනවා..මොකද මම එච්චර ආස ගේම් එකක්.මේ Feedback එක කොටන වෙලාවෙත් කෙලවරක ඉඳන් Ezio Auditore මේ දිහා බලන් ඉන්නවා..:rolleyes::rolleyes::rolleyes:

    10299952_10203104593409151_3199945601387527572_n.jpg

    පට්ට පට පට. මටත් අසාවක් ආව යූ ටියුබ් එකේ ෆිල්ම් එකක් වගේ මේ සෙට් එකම බලන්න.
    ඔකේ සමහර ඒවා නං මට තාමත් පිස්සු වගේ. :D
    මොනා උනත් පට්ට ගේම් සීරිස් එකක්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ezio ge ituru tika tiyenne Chronicles: China walada? natam wena ekakada? man gawa tinawa play kare na 2d nisa

    :oo::oo::oo::oo::oo:Chronicles China එකේ තමා එන්ඩ් එක තියෙන්නේ.. යූ ටියුබ් එකේ ඇති මචෝ වීඩියෝ එක.. India and Russian ව`ෂන් වල මොනව එයි ද කියන්න බෑ.. Ezio ව Assassinate කලේ කවුද කියන ගැන හරිම අයිඩියා එකක් Chronicles එකෙන් දෙන්නේ නෑ..ගේම් එක ගහනවට වඩා ලින්ක් වෙන වීඩියෝ එක බලන එක ලේසී.. Chronicles ගේම් එක මට ගහපු ඔක්කොටම වඩා අමාරුයි බං..මමත් බාගයක් ගහල ඉතුරු ටික ගහන්න වෙලාවක් හොයා ගන්න බැරිව ඉන්නේ..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ow Randike Assassin's Creed Lineage podi film 1kak wage but hodai.1ka balanakota hithun thawa duration 1ka wadi una nam hodai kiyalath:yes:

    Assassin's Creed Chronicles series 1kath digatama continue wei bro:yes:Assassin's Creed Chronicles China 1kanam play kala.2D game 1kak neh but shape:yes:Assassin's Creed Chronicles thawa versions 2kak enna thiyanawa:yes:Assassin's Creed Chronicles India & Assassin's Creed Chronicles Russia.Hari nam enna thibbe October-November athare.Ath delay una 2016 walata:(

    & Assassins Creed movies 1kath pattama athi bro:yes::cool:

    ඔව් නේද...
    සින්ඩිකේට් එකට හොඳ පිළිගැනීමක් තියෙනවා.. Unity එකේ අර කෙල්ලට අන්තිමට වෙච්ච දේ නිසා මානසිකව වැ‍ටුණා..ඕක Brotherhood එකෙන් කලා Ezio ගෙ කෙල්ලට ෂොට් එක දීලා.. :(:(:(

    ‍ෆිල්ම් එක හොඳ උනොත් හොඳා.. කාල දැම්මොත් විනාසයි...
    මෑඩ් මැක්ස් එකේ ‍ෆිල්ම් එක එහෙම පට්ට..




     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,263
    20,610
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට ආසාවෙන් Play කරපු Game Series එකක්,
    අන්තිමට Play කරේ Assassin's Creed IV: Black Flag එක.

    TFS!