අනේ කියන තැනකට වදින්නන් බම්ප් එකක් දාගෙන යන්න !


දාගෙන යන්න බම්ප් එකක් වදින්නන් අනේ කියන තැනකට![]()


අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...


ඔන්න අදයි මේක ඇහුවේ. play කරපු ගමන් දැක්කේ විනාඩි 56 කියල . හැරෙන තැපෑලෙන් stop කරලා මේ කොටන්නේ.
තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාල යනවා මොකද ඒක වටින හින්ද. බම්ප් හොඳේ !


Same hereඔන්න අදයි මේක ඇහුවේ. play කරපු ගමන් දැක්කේ විනාඩි 56 කියල . හැරෙන තැපෑලෙන් stop කරලා මේ කොටන්නේ.
තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාල යනවා මොකද ඒක වටින හින්ද. බම්ප් හොඳේ !

Ridunaa sahoඅනාතයෝ..උබල වගේ උන්ට මොන ඉන්ටර්නෙට් ද බන්...![]()
