පට්ට_රෂියන්_සින්දු_ටිකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දාගෙන යන්න බම්ප් එකක් වදින්නන් අනේ කියන තැනකට :dull::dull:

    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ..අහලා බලන්නම් මචෝ..
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න අදයි මේක ඇහුවේ. play කරපු ගමන් දැක්කේ විනාඩි 56 කියල . හැරෙන තැපෑලෙන් stop කරලා මේ කොටන්නේ.

    තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාල යනවා මොකද ඒක වටින හින්ද. බම්ප් හොඳේ !
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න අදයි මේක ඇහුවේ. play කරපු ගමන් දැක්කේ විනාඩි 56 කියල . හැරෙන තැපෑලෙන් stop කරලා මේ කොටන්නේ.

    තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාල යනවා මොකද ඒක වටින හින්ද. බම්ප් හොඳේ !

    අනාතයෝ..උබල වගේ උන්ට මොන ඉන්ටර්නෙට් ද බන්...:lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න අදයි මේක ඇහුවේ. play කරපු ගමන් දැක්කේ විනාඩි 56 කියල . හැරෙන තැපෑලෙන් stop කරලා මේ කොටන්නේ.

    තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාල යනවා මොකද ඒක වටින හින්ද. බම්ප් හොඳේ !
    Same here:baffled:
    අනාතයෝ..උබල වගේ උන්ට මොන ඉන්ටර්නෙට් ද බන්...:lol::lol:
    Ridunaa saho:dull: