windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
den balapan api adnroid wala gihin wada denawada ne ne
mu me bailawak allagena puka iragena ke gahanawa
උබ ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ මල් බබා උබ ගැන එලකිරියම දන්නවනේ නේද ?
බයිලා ? පුක ඉරාගෙන ? මට ඔනේ නම් උබට මතක් කරලා දෙන්න පුලුවන් උබ මේකේ ඔය කියන එක ඉරාගත්ත හැටි ? ඔනේද ?
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකනේ බන්.
    උන් අපිට හොද දෙයක් අලුත් දෙයක් එවන්න හදනකොට අපේ පැත්තෙනුත් සපොර්ට් එකක් තියෙන්න ඕනනේ උන්ට ෆීඩ් බැක් එකක් දීලා බග්ස් රිපෝර්ට් කරලා,තව ඉම්පෘව් වෙන්න ඕන මොනාද කියලා කියන්න.
    ඒකයි 10 දැම්මේ රිස්ක් එකක් අරන්.
    මගේ ෆෝන් එකේ වොරන්ටිත් නෑ ඒත් රිස්ක් එකක් අරන් දැම්මා.
    mage nam aluthma ekak nisa warranty thibe mama ahuwa 10 eka awama dannada kiyala
    update eka daganna kiwwa
    eth mama ahuwa oyala katin kiwwata dagannada kiyala
    mama mail ekak yawuwa ekata softlogic ekek reply karala thibba :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රයිවසි ගැන කතාකරනවනම් ඇයි මයික්‍රොසොෆ්ලට රෙකොර්ඩ් කරන්න දෙන්න බැරි ? මොකද ඇප් ප්‍රිවිලිඑජස් හදාගන්න බැරි එක ඔස් එකේ ෆෙයිලියර් එකක් නේද ? උදව් කරන්න පුලුවන් කෙනෙක්ට මන් ඇන්ඩ්‍රොයිඩ් වලින් උදව් කරනවා නැතුව නොදන්න දෙවල් කිය කිය මිනිස්සු රවටන්නේ නැහැ . ලංකාව කියන්නේ මෙක තමා තමන් ෆොන් එකක් ගත්ත පලියට එක තමා හොදම කියලා හිතාගෙන අනිත් එවුනුත් වලේ දාන උන් ඉන්න රටක් එක හොදටම තෙරෙන්නේ මෙ ත්‍රෙඩ් එක බැලුවම තමා. ප්‍රශ්නයක් නැහැ උබ කරන දේ දිගටම කරගෙන යන්න උබ උදව් කරනවා වෙන්න පුලුවන් එත් උදව් කරනවයි බොරු කියන්වයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න . උබ කියන සමහර දෙවල් පට්ට පල් බොරු කියලා මෙක දකින ඔන කෙනෙක්ට තෙරෙනවා මට ප්‍රශ්නේ තිබ්බේ උබ කියන බොරු එක්ක මිසක් උබ උදව් කරන එක ගැන නෙමෙ. උබ කියන විදිහට ඉන්න තරමක් හැකර්ස්ලා ඉන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් ඇපල් ස්ටොර් වල මයික්‍රොසොෆ්ට් කියන්නේ හොදම ඔස් එකෙක් නේ හැකර්ස්ලට ඇප් එකක් වත් ගහන්න බැරි වෙන්න .දැනට ලොකේ හොදම සිකියුරිටි තියෙන්නේ ඉයි ෆොන් වල හැබැයි අයිෆොන් වලට නැති ප්‍රශ්න මයික්‍රොසොෆ්ට් එකට එන්නේ. පෙන විදිහටනම් උබ කියන බොරු වලටත් හුරේ දාන්න කට්ටිය ඉන්නවා මෙතන ඉදගෙන වැරැද්දක් පෙන්නලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ වගේ.

    ඔය කතාවට උත්තරේ මීට කලිනුත් උබට මම මේ ත්‍රේඩ් එකේම කාලෙකට කලින් උත්තර දුන්නා.
    අනේ නිකන් පලයන් බන් යන්න බොරු නොගහා.
    ලෝකේ මොබයිල් ඕ එස් වලින් හොදම සිකියුරිටි තියෙන්නේ අයි ඕ එස් එකේ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඕක කියපන් අප්‍රේල් 1 වගේ දවසක.
    ලෝකේ සිකියුරිටි වලින් හොදම ඕ එස් එක තමා බ්ලැක්බෙරි ඕ එස් එක.
    බ්ලැක්බෙරි සිකියුරිටි එකත් එක්ක අයි ඕ එස් වලට හැරෙන්නවත් බෑ.
    උබට ප්‍රශ්න ගොඩාක් තියනවානේ.
    ටුවිටර් එකක් හදාගෙන https://twitter.com/lumiaHelp ගිහින් උබේ ප්‍රශ්න ඔක්කෝම අහපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ මල් බබා උබ ගැන එලකිරියම දන්නවනේ නේද ?
    බයිලා ? පුක ඉරාගෙන ? මට ඔනේ නම් උබට මතක් කරලා දෙන්න පුලුවන් උබ මේකේ ඔය කියන එක ඉරාගත්ත හැටි ? ඔනේද ?

    මේක වින්ඩෝස් වලට ආස අයට විතරක් දාපු ත්‍රේඩ් එකක්.
    windows phone එකක් ගන්න ආස අයට පමණයි..
    මෙතන ඇවිල්ලා කාගේවත් පරන දේවල් කියවන්න හදන්න එපා.
    උබට ඕන නම් ඒකට වෙනම ත්‍රේඩ් එකක් දාගෙන ඕන දෙයක් කරගනින්.
    2006 ජොයින් වෙලා පෝස්ට් 600 නෑ තාම.
    මම කියන්නේ නෑ පෝස්ට් ගාන වැඩිකරගනින් කියලා.
    ඉස්සෙල්ලා වැදගත් ත්‍රේඩ් 1,2 දාපන් මෙතන ඇවිත් කාගෙවත් පරන බයිලා කියවන්නේ නැතුව.
    එහෙමත් බැරි නම් ඔය එකවුන්ට් එක දීපන් ලමයෙකුට.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක හරි සරලයිනේ බන්.
    ඕන ෆෝන් එකක කෝල් වෙයිටින් ඔන් ඕෆ් කරන්න පුලුවන්නේ.
    සමහර අය කැමතියි තමන්ගේ කෝල්ස් මිස් නොවි ඉන්නවට.
    එහෙම අය කෝල් වෙයිටින් දානවා.
    සමහර අය ආස නෑ වෙයිටින් ඔන් කරන්න.
    ඕකේ ඔතනින් එහාට හිතන්න දෙයක් නෑ නේ බන්.

    මේ ආගියුමන්ට් එකකට යනවා නෙමෙයි..
    මම කියන්නේ අපි වින්ඩෝස් ෆෝන් එකක් පවිච්චි කරන කොට අනිත් කෙනා කෝල් එකක ඉද්දි අපිට කෝල් වේටින් කියන නෝටිෆිකේශන් එක එන්නේ නැහැනේ..
    ඒක ලොකු අඩුපාඩුවක්..
    ඒක වින්ඩෝස් වල එන්නේ නැත්තේ..
    අපි වෙන ෆෝන් එකකින් වින්ඩෝස් එකකට ගත්තොත් එනවා..
    මේක වින්ඩෝස් ෆෝන් එකේ තියෙන ප්‍රශ්නයක්..
    බලපන් සයිට් එකේ සජෙශන් වල පට්ට ලෝඩ් එකක් ඉල්ලලා තියෙනවා ඒක දෙන්න කියලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේ ආගියුමන්ට් එකකට යනවා නෙමෙයි..
    මම කියන්නේ අපි වින්ඩෝස් ෆෝන් එකක් පවිච්චි කරන කොට අනිත් කෙනා කෝල් එකක ඉද්දි අපිට කෝල් වේටින් කියන නෝටිෆිකේශන් එක එන්නේ නැහැනේ..
    ඒක ලොකු අඩුපාඩුවක්..
    ඒක වින්ඩෝස් වල එන්නේ නැත්තේ..
    අපි වෙන ෆෝන් එකකින් වින්ඩෝස් එකකට ගත්තොත් එනවා..
    මේක වින්ඩෝස් ෆෝන් එකේ තියෙන ප්‍රශ්නයක්..
    බලපන් සයිට් එකේ සජෙශන් වල පට්ට ලෝඩ් එකක් ඉල්ලලා තියෙනවා ඒක දෙන්න කියලා..

    මාත් දැක්කා මචන්.
    උබ අලුත් ටෙක්නිකල් එක දැම්මාද?

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාත් දැක්කා මචන්.
    උබ අලුත් ටෙක්නිකල් එක දැම්මාද?

    දෙපාරක් දාලා අයින් කරා බං..
    මට අවුල් ඒක..
    ඔරිජිනල් එක එනකම්ම බලාගෙන ඉන්නවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙපාරක් දාලා අයින් කරා බං..
    මට අවුල් ඒක..
    ඔරිජිනල් එක එනකම්ම බලාගෙන ඉන්නවා..

    ලුමියා 928 එකට මැක්රෝ ලෙන්ස් එකක් ගන්න තැනක් දන්නවාද බන්?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපෝ .. මටත් සැම්සුන් නං එපාවෙලා තියෙන්නේ.. මගුල හදල තියෙන්නේ හරියටම අවුරුද්දකට විතරයි.. දෙවැනි galxy s 4 එකටත් කෙල වුණා..

    දැන් නම් ආයේ ගන්නේ blackberry හරි Microsoft හරි..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ප්‍රයිවසි ගැන කතාකරනවනම් ඇයි මයික්‍රොසොෆ්ලට රෙකොර්ඩ් කරන්න දෙන්න බැරි ? මොකද ඇප් ප්‍රිවිලිඑජස් හදාගන්න බැරි එක ඔස් එකේ ෆෙයිලියර් එකක් නේද ? උදව් කරන්න පුලුවන් කෙනෙක්ට මන් ඇන්ඩ්‍රොයිඩ් වලින් උදව් කරනවා නැතුව නොදන්න දෙවල් කිය කිය මිනිස්සු රවටන්නේ නැහැ . ලංකාව කියන්නේ මෙක තමා තමන් ෆොන් එකක් ගත්ත පලියට එක තමා හොදම කියලා හිතාගෙන අනිත් එවුනුත් වලේ දාන උන් ඉන්න රටක් එක හොදටම තෙරෙන්නේ මෙ ත්‍රෙඩ් එක බැලුවම තමා. ප්‍රශ්නයක් නැහැ උබ කරන දේ දිගටම කරගෙන යන්න උබ උදව් කරනවා වෙන්න පුලුවන් එත් උදව් කරනවයි බොරු කියන්වයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න . උබ කියන සමහර දෙවල් පට්ට පල් බොරු කියලා මෙක දකින ඔන කෙනෙක්ට තෙරෙනවා මට ප්‍රශ්නේ තිබ්බේ උබ කියන බොරු එක්ක මිසක් උබ උදව් කරන එක ගැන නෙමෙ. උබ කියන විදිහට ඉන්න තරමක් හැකර්ස්ලා ඉන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් ඇපල් ස්ටොර් වල මයික්‍රොසොෆ්ට් කියන්නේ හොදම ඔස් එකෙක් නේ හැකර්ස්ලට ඇප් එකක් වත් ගහන්න බැරි වෙන්න .දැනට ලොකේ හොදම සිකියුරිටි තියෙන්නේ ඉයි ෆොන් වල හැබැයි අයිෆොන් වලට නැති ප්‍රශ්න මයික්‍රොසොෆ්ට් එකට එන්නේ. පෙන විදිහටනම් උබ කියන බොරු වලටත් හුරේ දාන්න කට්ටිය ඉන්නවා මෙතන ඉදගෙන වැරැද්දක් පෙන්නලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ වගේ.

    සල්ලි උපයන්නේ අපිනම් ඒ සල්ලි වලින් Phone එකක් ගන්නේ අපිනම් උඹට මොකද ඔච්චර අමාරුවක් මේ Thread එකේ ඉන්න එකෙක්වත් උඹලට බලෙන් Windows Phone එකක් ගන්න කියලා නැනේ, Thread එකේ Title එක කියවපන් "Windows Phone එකක් ගන්න ආස අයට පමණයි" අපි Windows වලට ආස නිසා තමයි මෙතන ඇවිත් තියෙන ප්‍රශ්න වලට උත්තර හොයලා ඒවා නිරාකරණය කරගන්නේ, අකිලයා මේ Thread එදා ඉදලා අද වෙනකන් මේකේ අහන හැම ප්‍රශ්නයකටම උත්තර දීලා ඇති ඌ එහෙම කරා කියලා ඌට අද වෙනකන් මොනවත් ලැබිලා නැ :no: හරිනම් උඹලා ඔය කියන කතා වලට ඌ මේ Thread එකට එන්නේ නැතුව ඉන්න ඕන, එත් ඌ එළ කොල්ලෙක් හැමදාම අපිත් එක්ක ඉන්නවා. උඹලා ඇවිත් අපිට උත්තර දෙන්නේ නැනේ උඹලා අද එයි හෙට නැති වෙයි, නිකන් වෙසාවියක් වෙන්නේ නැතුව "Windows Phone එකක් ගන්න අකමැති අයට පමණයි" කියලා Thread එකක් දාලා මේකේ ඉන්න උන්ට බැනපන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Eaye hawasa phone eka charge wenna gahaddi aaith led eka weda kara :love:
    Habai eka wenna nam battery lelletama bahinna ona :yes:
    Lumia 730 running windows 10 mobile build 10581 :nerd:
    Mama eka record kara.habai video eka daanna wenne December mula thamai aaith data awama mage adsl connection ekata :sorry:
    Lumia 730,735,830 eke led notification thiyenawa kiyala thamai rattu kiyanne :dull:
    730 eke nam aniwa thiyenawa mokada mama as 2tama dekapu nisa dannawa eka :D
     
    Status
    Not open for further replies.