Budget 2016 Live Update (අයවැය)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    lol bayyo tika dan tikak kata wahila budget eka dakala :lol:

    උනුත් එකයි, මුනුත් එකයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ තමන් සහ තමා වටා සිටින එකා පෝෂණය කිරීම. නැතුව සැමට සම ලෙස බුක්තිය ලබාදීමක් නෙමේ. ඉතිං ඔය ලියවෙන අයවැය හැමදාම ටොම් පචයක් වෙනවා කවුරු කරත් බං.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    Once electronic ID is implemented government will charge Rs.1-2 for each verification over digital channel from every bank, and other institutions where it needed to verify the true identity.

    Ultimately that overhead will come to customers
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උනුත් එකයි, මුනුත් එකයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ තමන් සහ තමා වටා සිටින එකා පෝෂණය කිරීම. නැතුව සැමට සම ලෙස බුක්තිය ලබාදීමක් නෙමේ. ඉතිං ඔය ලියවෙන අයවැය හැමදාම ටොම් පචයක් වෙනවා කවුරු කරත් බං.

    Mahinda ehemada kiyanna kiuwe? :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Once electronic ID is implemented government will charge Rs.1-2 for each verification over digital channel from every bank, and other institutions where it needed to verify the true identity.

    Ultimately that overhead will come to customers

    + apply tax on the spot through the bank when you order online :lol:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:29
    විදේශිකයින්ට ලබාදී ඇති ඉඩම් සියළු බදු වලින් නිදහස්

    16:29
    සුපිරි බද්ධ අහෝසියි

    16:24 - පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව හිමිවේ

    16:25 - ග්‍රාමීය නිවාස ආරම්භ කිරීමට යෝජනා

    16:24 - නිවාස ලක්ෂයක් වසර 5 ක් තුල ඉදිකරනවා

    16:24 - භාවිතයට නොගත් රජයේ ඉඩම් නිදහස් කිරීම පියවර ගන්නවා

    16:29
    සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක්

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    සිරාවට ඕක හොඳ උනාට. වැරදි නොකරන එවුනුත් හිරේ යවන්න ක්‍රමයක්. මොකද ඔය department file ගෙවල් වල ගෙනියන එවුන් වැඩි. උන් detail පිටට දෙනව පගාවට. :growl: මේකෙ බර පතල කම තේරුම් යන්න වැඩි කල් යන්නෙ නැහැ බලපන්කො. ඕක හදන්න finger print නැතුව බැරි මොකෝ? :growl:

    seyaagee DNA pareekshanee dakkanee... kee parak keedenkwa boruwataa mattu kalada.. lankawee DNA oppu kirilii :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Mahinda ehemada kiyanna kiuwe? :lol:

    මහින්ද කියන්නෙත් එක බූරුවෙක් පිස්සු නැතුව ඉඳපන් බං. :P මම ඔය එක පර බල්ලෙක්ටවත් කඩේ යන්නෙ නැහැ. මම හම්බකරන්නෙ මගේ උත්සාහයෙන් හැබැයි උන් කන්නෙ බොන්නෙ මහජන උඹේ, මගේ බදු සල්ලි වලින්.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:31
    දොඹකර සහ කොන්ක්‍රිට් මිශ්‍ර‍යන්ත්‍ර‍සඳහා ආනයන බද්ද ඉවතට

    16:30
    අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක්

    16:31 ඉඩම් සංවර්ධන අඥා පනත යටතේ වසර 10ක් ස්වර්ණ භූමි, ජය භූමි දීමනා යටතතේ සහ බලපත්‍ර ඉඩම්වල ඉඩම් හිමිකම ස‍දහා අවශ්‍ය නිති සකසනු ලබනවා

    16:32
    සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස දහසක් බැගින් ඉදි කිරීමට බිලියන 4.5 ක්

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    seyaagee DNA pareekshanee dakkanee... kee parak keedenkwa boruwataa mattu kalada.. lankawee DNA oppu kirilii :lol::lol:

    සිරාවට බං ඕක සෙල්ලමක් නෙමේ. සාක්‍ෂි කියන දේ බොරුවට හදන්න පුළුවන් අයියලා, නඩුකාරයෝ ඉන්න රටක්නෙ මේක. :frown:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද කියන්නෙත් එක බූරුවෙක් පිස්සු නැතුව ඉඳපන් බං. :P මම ඔය එක පර බල්ලෙක්ටවත් කඩේ යන්නෙ නැහැ. මම හම්බකරන්නෙ මගේ උත්සාහයෙන් හැබැයි උන් කන්නෙ බොන්නෙ මහජන උඹේ, මගේ බදු සල්ලි වලින්.

    Ok :(
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:33
    ඉදිකිරීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම්

    16:35 - සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරනවා

    16:36
    ආගන්තු සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    16:29
    විදේශිකයින්ට ලබාදී ඇති ඉඩම් සියළු බදු වලින් නිදහස්

    indian karayoo tikaa mehee idam aran tax nogewa buinsess.. ape untaaaa tax maru anduwaaaa... :lol:
    :lol:

    16:29
    සුපිරි බද්ධ අහෝසියි

    ravigen supiri palantiyataa tagi onaaa... :P

    16:25 - ග්‍රාමීය නිවාස ආරම්භ කිරීමට යෝජනා

    16:24 - නිවාස ලක්ෂයක් වසර 5 ක් තුල ඉදිකරනවා

    16:24 - භාවිතයට නොගත් රජයේ ඉඩම් නිදහස් කිරීම පියවර ගන්නවා

    mahinda parawal hadala kaawaa.. api dan gewal hadalaa kanna patan gamuuu.. :lol:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    puduama jathiyak tamak lankawe un hodath karath benum eke ada hoyanawa. munta kohomada danne salakanne. man kiyanne munwa mahinda ekka dupathakata pituwal karanam me rata meta wada dunu wenna tibba :lol::lol::lol:

    iting ban oyawaye tama inne mahindage holman awatharane oya system eka iwarawenna kalayakl yay.