Budget 2016 Live Update (අයවැය)

monson

Well-known member
  • May 7, 2007
    25,398
    28,062
    113
    පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    16:59 - ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවතට

    මේ අයින් කරන බදු අය කරගන්නේ මොනවගෙන්ද දන්නේ නැ :baffled::baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    12241720_10206722107785524_7487428556312596845_n.jpg
    :growl::growl::growl::growl:
    12249647_178731089138826_3498640067003255809_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔව් බන් එළවලු ගණන් ගියත් එකට ආණ්ඩුව පලි. හරියට ආණ්ඩුව එළවලු හදල වැස්ස දෙනවා වගේ

    elawalu mila anduwata palanaya karanna ba ban mokaa aawath.
    Ela walu ee kaaleta hadena vidihatai ganan watenne.

    Habai mahinda elawala mun wa path kalee nan meeta wada aniwaryenma yamak balaporoththuwen.
    Samasthayak vidihata mahinda paalaneeta wada hondai. (Danata)
    Mokada badu mila nisa newe mahinda eleuwe. Eekadipathi palakayek wenna giya nisa. + naya aran pissu kelapu nisa.
    Mun kiuwe mun eewa fix karanna puluwan oky kiyala.
    Kaiwaaruwe hatiyata wadee na.
    Eekai aula.
    Videesha aayojana genawa kiuwa thaama na.

    Kohomath mama aaye kisi ekekuta chande denne na.
    Samahara vita labana chande wenakan mehe inna ekakuth nathi wei.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු

    ඒ කියන්නේ දවසකට පැය 9 ගානේ වැඩ කරන්න වෙන සීන් එකක් වගේ
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:10 - සියලුම පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රු මිලියන 2500 ක්

    17:09 - අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ගුරුවරුන්ට අඛණ්ඩව ගුරු පුහුණුව ලබාදීමට වැඩසටහන්

    17:09 - ප්‍රාථමික පාසැල් සංවර්ධනයට රු මි 10000

    17:07 - සියලුම සේවකයින් සඳහා වැටුප් ගිණුමක්

    17:06 - පුද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනාවක්

    17:06 - පුද්ගලික අංශයේ සේවකයින්ට දින 5 ක් වැඩකිරීමට යෝජනා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ සිරිසේන ජනාදිපති තුමා පත්වූ නිසා දින 100න් පස්සේ දුෂනය, වංචාව නැත්තටම නැති කරපු නිසා මේවයෙන් දැන් කවුරුත් ගසා කන්නේ නැතිවෙයි :cool::cool:
    මහින්ද හිටියනං ඕකට මිලියන කීයක් යොදවයිද, එකෙන් මිලියන කීයක් ගසා කයිද :( :P
    PAxi9Dy.png
    :frown::frown:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:11 - සෑම ළමයකුම වසර 13ක් පාසල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කෙරේ

    17:10
    මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවතට

    17:09
    දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ.

    17:08
    ප්‍රාථමික පාසල් 3577ක් සංවර්ධනයට රුපියල් මිලියන 10000ක්


    17:08
    රැඳවුම් බද්ද අහෝසියි

    17:05
    පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ

    17:05
    සියලු සේවකයින් සඳහා වැටුප් ගිණුමක් හඳුන්වාදීමට පියවර

    17:04
    පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු

    17:03
    රජයේ සේවකයින්ට අර්ධ කාලීන රැකියා අවස්ථා

    17:11 - පාසැල්වල පන්තියක සිටින ළමුන් ගණන 35 ක් කිරීමට යොජනා

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:17
    මුළු ආදායද රු බිලියන 2047
    මුළු වියදම රු බිලියන 2787
    අයවැය හිඟය රු බිලියන 740

    17:14
    2018 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම්

    17:13
    පාසැලක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35කට සීමා කෙරේ.

    17:13
    පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙනවා

    17:16 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදනය සඳහා 15% කින් ආයෝජන වැඩිකරනවා

    17:15 - විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම් සැලසීමට යෝජනා

    17:13 - මුද්‍රිත පොත් සහ සඟරා සඳහා ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවතට

    17:13 ප්‍රාදේශීය ග්‍රාමීය පාසල් ස‍දහා විද්‍යාව , ගණිතය, තොරතුරු තාක්ෂණය , ඉංග්‍රීසි ඉගැන්වීම ස‍දහා ගුරුවරුන් විධිමත්ව අනුයුක්ත කිරීමට උත්සාහ කරනු වස් අමාත්‍යාංශ විසින් නිශ්චිත කාලරාමුවක් සහිතව සැලැස්මක්

    17:12 - පාසැල් නිළඇඳුම් සැපයිමට වවුචර් ක්‍රමයක් 2016 හඳුන්වා දෙනු ලබනවා



    17:13
    අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.41ක්


    17:18 - කිලිනොච්චියට සහ වව්නියාවට කෘෂිකර්ම පීඨ ඇතිකිරීමට යෝජනා

     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    17:05
    පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ


    Lol

    යෝජනා කෙරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,398
    28,062
    113
    17:10 මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවතට :cool:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:19
    විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා වසර 3ක පොළී රහිත ණයක්

    17:19 - මාලඹේ මහපොළ විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට යෝජනා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    17:05
    පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ


    Lol

    යෝජනා කෙරේ

    Uba danne nadda?
    Mehe rajaye seewakayo witharai inne!
    Hama daama padi wadi wenneth unta
    Padi madi kiyala kaa gahanneth un
    Wadak nokaranneth un

    Aanduwe thanakata wadak kara ganna giyaama wena deewal peenawane
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:23 - විශ්ව විද්‍යාලවලට බඳවාගැනීමේදී ක්‍රීඩා දක්ෂතාවලට අතිරේක ලකුණු
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:26 - අනුරාධපුර යාපනය රෝහල් නවීකරණට කිරීමට රුපියල් මි 3000 ක්

    17:24 ශ්‍රී ලංකාවේ වයිෆයි කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 3000ක්
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Uba danne nadda?
    Mehe rajaye seewakayo witharai inne!
    Hama daama padi wadi wenneth unta
    Padi madi kiyala kaa gahanneth un
    Wadak nokaranneth un

    Aanduwe thanakata wadak kara ganna giyaama wena deewal peenawane


    next 5 years walata lankawa monawa waida kiyala hithaganna ba. :no::no: