Okkotama issalla me demala posinyata sinhala kiyawanna ugannala hitapan budget kiyawanna issalla![]()
ඔක්කොටම කලින් මෙයාටත් සිංහල ඉගෙනගෙන එන්න කියපන්. https://m.youtube.com/watch?v=KDtpBLjFGvo:baffled:
Okkotama issalla me demala posinyata sinhala kiyawanna ugannala hitapan budget kiyawanna issalla![]()
vehicle tax mokada une????

ෆෝන් ගාස්තු සහ ඉන්ටර්නෙට් ගාස්තු වැඩි උනේ නෑ වාහන මිලත් හිතන් හිටිය විදියට අඩු උනේත් නෑ

වාහන / අන්තර්ජාලය? මේවට මොකො වෙන්නේ?![]()
ෆෝන් ගාස්තු සහ ඉන්ටර්නෙට් ගාස්තු වැඩි උනේ නෑ වාහන මිලත් හිතන් හිටිය විදියට අඩු උනේත් නෑ

මොකක්ද සිංහලු බජට් එකේ උනේ? කියපල්ලා බලන්න අපිට දැනගන්නත් එක්ක. ඇරියද හිටනුයි පොනිලයි?
පොනිල් නම් හිටියා. හිටන් නෑ.